නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම "දේශපාලනික" නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද? සඳහා ප්‍රතිචාර

චතුර නිර්මාල් ගෙනි
සුදාරක මල්ලි..මම 98% කින් එකගයි

දිනේෂ් ගෙනි
මට හිතාගන්න බැරි ,ඇයි සමහර අයට දෙම්ළුන්ට වත් නැති කරුණාවක් දෙමළුන්ට තියෙන්නෙ කියලා.LTTE එක නෙවෙයි සිංහල ත්‍රස්තවාරදී කන්ඩායමක් හිටියත්‍ කරන්න වෙන්නේ අද ජනාධිපති තූමා කරන වැඩපිලිවෙලම තමයි.එක්කෝ යටත් වෙන්න කියන එක එහෙමත්බැරිනම් සමූලඝාතනය.

දෙමල අයට මොකක් ද අද තියන ප්‍රශ්නය????( LTTE එක හිටියෙ නැතිනම්)?? ඇයි අපි සිංහල අයගේ හිත් ඇතුලේ මොකක් හරී තරහක් තියනවද? මොකටද?

මම හිතන්නේ අපිට ජාතියක් එක්ක තරහක්  තිබුනේ සුද්දන් එක්ක,උන් අපේ සංස්කෘතිය බාල්දුකරා , හාමුදුරුවරුන්ට තියන තැන නැතිකරන්න වැඩ කරා..

මම දන්නේ නෑ මහින්ද රාජපක්ෂ ලංකාව සංවර්ධනය කරයිද නැද්ද කියල,ඒත් අපි ත්‍රස්තවාරදී කන්ඩායමකට අපේ රටේ කෑල්ලක් අල්ලගෙන ඉන්න දෙන්න බෑ…දුටුගැමුණු රජ කාලෙත් එහෙමමයි,අදත් එහෙමම තමයි.

දෙමල අයට ප්‍රශ්නයක්තියනවන්නම් ඒ ප්‍රශ්නම මුස්ලිම් අයටත් තියෙන්න ඕනෑනේ..මටනම් තාම හොයාගන්න බැරිවුනා ඔය ප්‍රශ්න.දක්ෂ කමක් නැතිනම් රස්සාවල් හම්බ වෙන්නෙනෑ,හැකියාව නැතිනම් ක්‍රිකට් ටීම් එකට යන්න බෑ.ඒවා අපිටත් පොදුයිනේ…

කොහොම උනත් ටිබෙට යේ ඉදල ලංකාවට ආපු එස් මහින්ද හිමිට අපිට වඩා අපේ ජාතිය,රට,ආගම ගැන කැක්කුමක් තිබ්බ බව කියන්න පුලුවන්.

=විවාදයකට දුඩුදෙන ඇත්‍තක් කියන්න කැමතියි.=

අනික මේ ලංකාව බහුජාතික රටක් නෙවෙයි.මේකෙ සිංහල රටක්.අනිත් ජාතිත් එකට ජීවත් වෙනවා.එච්චරයි.

මට කියන්න බහුජාතික රටක් වෙන්න සම්පූර්නකලයුතු අවශ්‍යතාවන්?

ලංකාවේ 70%විතර සිංහල…අනිත් බහුජාතික නොවන රටවල වෙනත් ජාතීන් ඇත්තෙම නැත්ද??? ඇමරිකාව,බ්‍රිතාන්‍ය වගේ රටවල..

දිනේෂ් -රාජපක්ෂ   (මහින්දගේ කවුරුවත් නෙවෙයි ;-()

අනුරාධ රත්නවීර ගෙනි
දෙමළ ජනතාවට ඔය කියන විදියේ ගැටළුවක් නෑ.  අපේ අසල් වැසියන් දෙමළ, අප බොහෝ ම සමගියෙන් ජීවත් වෙන්නේ.  සිංහළ පෙරහැරට දෙමළ අය එනවා, දෙමළ දෙවි පෙරහැරට අපත් යනවා.

නැති ගැටළු ඇති කර අපව බේද බින්න කිරීමට ගත් උත්සාහයන් සරු වී ඇති බව නම් මේ ලිපියට ලියා ඇති පිළිතුරු බැලීමෙන් ම පෙනේ.  සමහර අය ගැන නම් අනුකම්පා ද සිතේ.

මහ ජාතිය, සුළු ජාතිය නෙවෙයි, ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලාංකිකයන් පාලනය කිරීම නොවේ ද දැන් සිදු වන්නේ?  “ජාතීන්” විතර ද “සුළු” වෙන්නේ?  අංග විකළ අය, උපාධිධාරීන්, විශ්‍රාමිකයින් වැනි මෙකී නොකී නොයෙක් කණඩායම් වලට අපි “සුළුතරය”, අපව “බහුතරය” පාලනය කරන බව කියන්න පුලුවන් නේ ද?  ඒ සියළු සුළුතර කොටස් වලට ස්වයං පාලන පෙදෙස් ලබා දිය යුතු ද?

පිටකොටුවේ වෙළෙඳ සැල් හිමියන්ගේ අනුපාතය දිහා බැලුවොත් හිතා ගන්න පුළුවන් තියෙන්නේ ගැටළුවක් ද කියලා.

අමල් ඉෂාන්ත ගෙනි
හරියටම ස්ථීර කරගන්න නම් තව කාලයක් බලන් ඉන්න වෙනවා. මොකද උතුරු නැගෙනහිර ගැන අනාගතයේදී මහින්ද ගන්න තීරණ මත තමා ඔහුගේ නම රඳා පවතින්නේ.

@ සාගර

ඔය බණ්ඩාරගම සංවිධායකතුමා නේද?

මොකෝ රනිල් එපාම වුනාද?

Brave Heart ගෙනි
Me BLOGS kiyewwata passe mata nam hithenee Hungak denekuta thamange pakse amathaka karala rata gane hithanne bari wena eka gana matanam kanagatui. Oya wage aye Ipdenne thibbe INDIA wala. ehenam jathikathwaya nathi ayata honda sembuwak hamba wei. KOHOMATH ITHIN RATA GANA HITHENNE KOHOMADA daruwek nathi WIPAKSE NAYAKEYEK inne rate!

Buddhika Nishanthi ගෙනි
Thanks very much.oyage blog eka very beautiful.oya harima dakskai.oll the best.Buddika

නිලන්‍ත ගෙනි
සැබැවින්ම මෙය අපේ සුදාරක සොයුරාගේ සටහනක් වුවද සාගර සමග මතගැටුමකට පැටලුන නිසා මෙම සටහනද ඔහුගේ මතය ගැනයි.

“දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳී තිබෙන තාක් කල් ත්‍රස්තවාදය පරාජය කරනු නොහැකිය” යන ඔබේ කියමනට මම 100% ම එකඟ වෙමි. සැබැවින්ම එම කියමනේ එන “ත්‍රස්තවාදය” යන වචනයද එතැනට නොගැලපේ. එයින් දෙමළ ජනතාව සිය ප්‍රශ්න ගැන කතා කලහොත් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන බවක් කියවේ. මම කිසිලෙසකවත් තමන්ට වෙන අසාධාරනයක් ගැන හඬනගන්නන් ත්‍රස්තවාදීන් යැයි නොකියමි. නමුත් දැනට පවතින යුද්ධයේ අරමුන එය යැයි ඔබට සහතික කල හැකිද? මේ යුද්ධය ආරම්භයට හේතුව දෙමල ජනයාට වු අංකොං පැම බව නොරහසකි. එයට 1983 ජූලි හොඳින් පොහොර සැපයුවේය. නමුත් ප්‍රශ්නය ඇත්තේ දැන් පවතින සිවිල් වැසියන් ඝාතනය(මාගේ ජාතිවාදී දෘෂ්ඨියෙන් බලන විට අති මහත් බහුතරය සිංහලයන්ය) සහ රාජ්‍ය දේපොල විනාශ කිරීමයි. රාජ්‍ය දේපොල යනු චන්ද්‍රිකාවත්, රනිල් වත් මහින්දවත් ගෙදරින් ගෙන ආ දේවල් නොව රජයට බදුගෙවන සියලු ලංකාවාසීන්ගේ දේපොලයි. එවැනි විනාශකාරී කල්ලියක් ත්‍රස්තවාදීන් ලෙස කිසිම සැකයක් නැතිව හැඳින්විය හැක. මහින්දට මෙම ගැටළුව විසඳීමට හැකියාවක් නැතැයි කිසිවෙකුටත් අනාවැකි කිව නොහැක. ඒ ඔහු දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ත්‍රස්තවාදයක් වු දා පටන් කිසිම නායකයෙකුට කිරීමට නොහැකි වු වැඩ කොටසක් එම ත්‍රස්තවාදය පරාජ කිරීමට කල බැවිනි. එමෙන්ම යලිත් වර්ගවාදී මූලබීජයක් ලංකාව තුල වර්ධනය වීමට ඉඩනොදීමට සැමට රිසිසේ එක්සත් රටක් තුල ජීවත්වීමට කටයුතු සලසනු ඇතැයි මගේ හැඟීමයි.තැතහොත් ඔහුගේ මෙම වෑයම අරථශූන්‍ය වේ. ලංකාවේ මුල් පුටුවට නැඟීමට මොලයක් තිබූ ඔහුට ඔබටත් මටත් වඩා ඒ ගැන දැනීමක් ඇතැයිද මම සිතමි.

තවද දෙමල ජනයාට ලංකාව තුල ලබා නොදී ඇති  හිමිකම් මොනවාදැයි මගේ සිතට නම් නොනැඟේ.ඉන්දියාවට ලංකාවේ ප්‍රශ්නය විසඳීමට භාර දුනහොත් තවත් කාෂ්මීරයක් ලංකාවේද ඇතිකරනු ඇත. තමන්ගෙ ඇහේ පොල් පරාලයක් තියෙද්දි අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද අරංදාන්න ඉන්දියාවට පුලුවන්වෙයි කියල මමනම් හිතන්නෑ.

@ප්‍රසාද් නයනජිත් + සාගර

දැනට පවතින තත්වය අනුව LTTE සංවිධානය මගහැර ලංකාව සහ මහින්ද රාජපක්ෂ ගැන කතාකිරීම අර්ථයක් නැති බවයි මගේ හැඟීම. ඔබ කියන පරිදි ඔහු සුද්ද හදපු පාරවල් වලට තාර සහ කොන්ක්‍රීට් දැමීම සහ පාලම් හැදීම ඇරෙන්න කරපු ප්‍රධාන වැඩේ ත්‍රස්තවාදය විනාශ කිරීම ලෙස වරදවා වටහා ගත යුතු නැති LTTE විනාශ කිරීමනෙ. ඉතිං ඒගැන ඇරෙන්න වෙන මොනව කතා කරන්නද

නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම “දේශපාලනික” නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද? යන්න සුදාරකගේ මෙම කතිකාවතේ මාතෘකාව බවත් ඔබ දෙපොලටම මතක් කරන්න කැමතියි.

සාගර ගෙනි
@නිලන්ත ,

LTTE විනාශ කිරීම ත්‍රස්තවාදය විනාශ කිරීමක් නොව කල් දැමීමක් පමණකි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳී තිබෙන තාක් කල් ත්‍රස්තවාදය පරාජය කරනු නොහැකිය. එහෙම කළ හැකිනම් හේතු ඵල වාදයත් බොරුය.

අනෙක ඔබ කියන ආකාරයට LTTEය මිනිසුන් මැරුවේ ඔබ සිතන පරිදි ඔවුන් සිංහල වීම නිසා නොවේ. කිලිනොච්චියේ තිස් වසරකට වැඩි කාලයක් හිටි හිමි නමක් ගැන අප ඇසුවේ ඊයේ පෙරේදාය. සිංහල වීම නිසා කරදරයක් වූ බැව් උන්වහන්සේ කොතැනක වත් කියා තිබුනේ නැත. LTTE  සිංහල, දෙමළ , මුස්ලිම් භේදයක් නැතිව නැතිව මිනිසුන් මරා දමා ඇත. අමිර්තලිංගම්ලා, තිරුචෙල්වම්ලා අතින් මියගියේ ඔවුන් සිංහල වීම නිසා නොවේ. LTTEයට තිබුනේ මූලික වශයෙන් ආණ්ඩු විරෝධයකි. එය සිංහල විරෝධයක් සේ පෙනුනේ ඔබේ ජාතිවාදී මනසටය. ‘බාල්දිය’ කියන්න කියා බැරි අය මැරුවේ කොළඹදී 1983දීය. (ඔබේ පියා දුරදිග සිතා නොබලා කුඩා දරුවකු මළමිනී බලන්නට ගෙනයාමෙන් සිදුව ඇති විපත කෙතරම්ද?)

මහින්ද රාජපක්ෂට මේ ප්‍රශ්නය විසඳිය නොහැකි ඔහුට සිංහල ජාතිවාදී මානසිකත්වයෙන් මිදිය නොහැකි නිසාය. මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සිංහල දෙමළ ලෙස නොසිතා ජනවර්ග දෙකටම එකසේ සාධාරණය ඉටුකළ හැකි නායකයකුට පමණකි. කවදා හෝ එය කරනු ඇත්තේ ඉන්දියාවය. කවදාද මම නොදනිමි. අපට අවශ්‍ය නායකයින් මෙරටින් බිහිවී නැත්නම් අපට ඔවුන් ආනයනය කිරීමට සිදුවනු ඇත. යථාර්තය පිළි ගැනීම හීන මානයක් නොවේ.

මහින්ද දෙමළ ජනතාව අතරමං කරන්නේ LTTE ය පැරදවීමෙන් නොව දෙමළ ජනතාවට දියයුතු නීත්‍යානුකූල අයිතීන් නොදීමෙනි. දෙමළ ජනතාව LTTEය නොවේයැයි පුන පුනා කියන ඔබ ඔවුනට ලැබිය යුතු අයිතීන් ල්බාදීමට ඔතරම් විරුද්ධ ඇයි?

(මා මෙතැන කරන්නේ LTTEය ගැන කතාවක් නොවන බව දැන්වත් ඔබට අවබෝධ වීයැයි සිතමි. එනිසා ඔය LTTE යන වචනය පුන පුනා මැතිරීමෙන් පලක් නැත.අපි LTTE අමතක කර රට ගැන කතා කරමු.)

manoj ගෙනි
@ නිලන්ත

“අවසාන වශයෙන් මම උපතින්ම සිංහල ජාතිකයෙක්මි. එය මගේ වරදක් නොවන බව ඔබ පිලිගනු ඇතැයි සිතමි. එසේ සිංහල ජාතිකයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි. ඒ ඔබ ගරහන ඒත් මුලු ලෝකයම පිලිගන්න අතීත රජ සමයේ සිංහල ජාතිකයන් ශ්‍රේෂ්ඨ ජාතියක්ව සිටි බැවිනි. එකී ශ්‍රේෂ්ඨත්වය යලි ලඟාකරගත හැකිනම් මම එයට කැමැත්තෙමි.

තවත් පිරිසක් මා ඉපදුන සංස්කෘතිය අනුගමනය කරන මිනිසුන් ඒම වර්ගයේ ඉපදීම නිසාම ඝාතනය කරයිනම් ස්වභාවිකවම මම ඔවුන්ට විරුද්ධ වෙමි. එය ජාතිවාදයනම් සත්තකින්ම මම ජාතිවාදියෙක්මි”

මට හිතෙන්නේ ගොඩක් කාලෙකින් මගේ ජාතියේ එකෙක් හමුවුනා කියලයි.

මේ වගේ කථාවක් බය නැතුව කරන්න පුළුවන් සිංහලයෝ තාම අපි අතර ඉන්නවා  කියල දැනුනම හිතට ලොකු ශක්තියක්.

ප්‍රසාද් නයනජිත් ගෙනි
නිලන්‍ත, පුන පුනා LTTE සංවිධානය ගැන කතා කිරීමෙන්, බෙදුම්වාදය ගැන කතා කිරීමෙන් පලක් වෙන්නෙ නැහැ. හැමෝම පිලිගන්නවා රජය යුද්ධය අවසාන කරන බව. පුන පුනා කතා නොකර අනෙක් කරුණු ගැන කතා කළානම් හොඳයි නේද?

සාගර, බැරුක් ඔබාමා 100%ක් නිවැරදි කතාවක් කරල තියෙන්නෙ. ඒ පිළිබඳ කිව්වට ස්තූතියි. නමුත් ලංකාවේ ඔයවැනි දේවල් සිද්ධවෙන්නෙ නැහැ. තමුන්ගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම විතරයි සිදුවෙන්නෙ. ඇත්තයට 49%ක් රනිල් වික්‍රමසිංහ පිළිබඳ විශ්වාසය තියල තියනව. ඒ කියන්නෙ ඔහු‍ගේ ප්‍රතිපත්ති පිලිගන්න ජන සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වාගේම ජන්දය දුන් පිරිසට පමණක් සියළු දේ කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි…