Categories
ජන මාධ්‍ය විවිධ

කිලිනොච්චිය නිදහස්!

Sri Lanka! Our Motherland!
අලුත් අවුරුද්දක සාමයේ අලුත් බලාපොරොත්තු දල්වාලමින් නව වසර ලැබූ සැනින්, ‍කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳුවූ කිලිනොච්චි ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින්, කොටි හදවත විනාශ කරන ලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය!

කිලිනොච්චි සටන ගැන තවදුරටත් විස්තර – http://www.defence.lk/new.asp?fname=20090102_05

–‍
පසුව ඇතිවූ අවබෝධය මත මෙම කොටස ඉවත් කරන ලදී


‍ගුවන් හමුදා මූලස්ථානය අසල අද සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සියළු දෙනාට ‍ඉමහත් ශෝකය ප්‍රකාශ කරන අතර, තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

3 replies on “කිලිනොච්චිය නිදහස්!”

සුදාරක‍, ඔයා පුදුම මනුස්සයෙක් නේ ? We report Koti Decide කියල tag lines ගහගෙන ප්‍රවෘත්ති(?) කියවන කොටි-ෆස්ට් නාලිකාවෙන්ද ඔයා රණවිරුවන්ගේ අභිමානය ගැන කියන ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙන්නේ ?

ඒ වුනාට සුපුරුදු පරිදි “ආ.. කිලිනොච්චිය දිනුවනේ ? දැං සහන දෙන්න” යනුවෙන් මන්‍ද බුද්ධික අදූරදර්ශී ප්‍රකාශ කරන _න්න රනිල් විකාරසිංහ ගෙ කතාවයි, tamilnet.com වල කතායි දාන්න ඇති.

ඕක Koti Decide, We Report වුනා නම් තමයි වැඩිපුරම හරි 😉 ඒ කොහොම වුනත් ඕක ප්‍රසිද්ධ ජන මාධ්‍ය නාලිකාවක් නෙව. අනික මේක තොරතුරු තාක්ෂණ වසර. ඉතින් එහෙව් එකේ මේ ප්‍රවෘත්ති වල පාලනයට මඩ ගහනවා වගේම,‍ මේ දේවල් ගැන, ජාතියේ ජයග්‍රහණය ගැන උනන්දුවෙන් ප්‍රචාරණයක් දෙනවානං ඒක වටිනවා. ඒකයි මම මේ ඒක ගැන වෙනම ලිව්වේ. නැතුව නාලිකාව ගැන නොදැන නෙවෙයි 😀

When Terrorists attacked muslim villages and slaughter civillians, Sirasa was worried about Superstar selection. I am happy to hear this news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.