Skip to content

කිලිනොච්චිය නිදහස්!

ජනවාරි 2, 2009

Sri Lanka! Our Motherland!
අලුත් අවුරුද්දක සාමයේ අලුත් බලාපොරොත්තු දල්වාලමින් නව වසර ලැබූ සැනින්, ‍කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳුවූ කිලිනොච්චි ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින්, කොටි හදවත විනාශ කරන ලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය!

කිලිනොච්චි සටන ගැන තවදුරටත් විස්තර - http://www.defence.lk/new.asp?fname=20090102_05

–‍
පසුව ඇතිවූ අවබෝධය මත මෙම කොටස ඉවත් කරන ලදී


‍ගුවන් හමුදා මූලස්ථානය අසල අද සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සියළු දෙනාට ‍ඉමහත් ශෝකය ප්‍රකාශ කරන අතර, තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

ප්‍රතිචාර 3 leave one →
  1. ජනවාරි 2, 2009 9:55 ප.ව.

    සුදාරක‍, ඔයා පුදුම මනුස්සයෙක් නේ ? We report Koti Decide කියල tag lines ගහගෙන ප්‍රවෘත්ති(?) කියවන කොටි-ෆස්ට් නාලිකාවෙන්ද ඔයා රණවිරුවන්ගේ අභිමානය ගැන කියන ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙන්නේ ?

    ඒ වුනාට සුපුරුදු පරිදි “ආ.. කිලිනොච්චිය දිනුවනේ ? දැං සහන දෙන්න” යනුවෙන් මන්‍ද බුද්ධික අදූරදර්ශී ප්‍රකාශ කරන _න්න රනිල් විකාරසිංහ ගෙ කතාවයි, tamilnet.com වල කතායි දාන්න ඇති.

  2. ජනවාරි 2, 2009 10:22 ප.ව.

    ඕක Koti Decide, We Report වුනා නම් තමයි වැඩිපුරම හරි ;) ඒ කොහොම වුනත් ඕක ප්‍රසිද්ධ ජන මාධ්‍ය නාලිකාවක් නෙව. අනික මේක තොරතුරු තාක්ෂණ වසර. ඉතින් එහෙව් එකේ මේ ප්‍රවෘත්ති වල පාලනයට මඩ ගහනවා වගේම,‍ මේ දේවල් ගැන, ජාතියේ ජයග්‍රහණය ගැන උනන්දුවෙන් ප්‍රචාරණයක් දෙනවානං ඒක වටිනවා. ඒකයි මම මේ ඒක ගැන වෙනම ලිව්වේ. නැතුව නාලිකාව ගැන නොදැන නෙවෙයි :D

  3. Hussain Kamal permalink
    ජනවාරි 6, 2009 8:21 ප.ව.

    When Terrorists attacked muslim villages and slaughter civillians, Sirasa was worried about Superstar selection. I am happy to hear this news

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers