Categories
විවිධ

මැරතන් අවසන්!

අප්පා ඇති යන්තම්. ඔන්න සිංහල මිනි බ්ලොග් මැරතන් ඉවරයි. දැන් ඉතින් නිදාගත්ත හැකි. ආ ඒ විතරක් නෙවෙයි. මේ වෙලාවේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසයේ පාලකයිනුයි, චැට් රූම් එකට සැට් වෙච්ච ඔක්කොටමයි, Shedule වෙන්න දාලා හරි බ්ලොග් එකේ විනාඩි 15න් 15ට බ්ලොග් එක ලියපු හැමදෙනාටම බොහොම ස්තූතියි… මේක මිනි මැරතන් නිසා, අවසාන සටහනත් පොඩියටම ලියලා ඉවර කරනවා. ඇයි ඉතින් කට්ටියම නිදාගන්නත් එපැයි ඉතින්…

එහෙනම්, සුබ රාත්‍රියක් වේවා හැමෝටම… ආ වැරදුනා නෙව! අළුත් දවසක් උදාවෙලා… ඉතින් හැමෝටම… සුභ උදෑසනක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.