Categories
විවිධ

Quick Press

අළුත් වෙච්ච වර්ඩ්ප්‍රෙස් එක්ක ඇවිල්ලා තියෙන මේ QuickPress විශේෂාංගය නම්, උත්කුරුස්ටයි! එහෙම කියන්නේ මැරතන් වෙලාවේ ටක් ගාලා ලියලා දාන්න පුළුවන් නිසානේ. වර්ඩ්ප්‍රෙස් හොයාගත්ත අයට පිං දෙන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. WordPress Rocks!

One reply on “Quick Press”

Leave a Reply to ප්‍රභාෂ්වර Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.