Quick Press 1

අළුත් වෙච්ච වර්ඩ්ප්‍රෙස් එක්ක ඇවිල්ලා තියෙන මේ QuickPress විශේෂාංගය නම්, උත්කුරුස්ටයි! එහෙම කියන්නේ මැරතන් වෙලාවේ ටක් ගාලා ලියලා දාන්න පුළුවන් නිසානේ. වර්ඩ්ප්‍රෙස් හොයාගත්ත අයට පිං දෙන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. WordPress Rocks!

One comment on “Quick Press

  1. Reply ප්‍රභාෂ්වර Dec 27,2008 8:44 pm

    ඕකෙ පොඩි හරි වැරැද්දක් තිබුනොත් ඩනිෂ්ක අයියගෙන් WordPress Sucks බලාපොරොත්තු වෙන්න

Leave a Reply

%d bloggers like this: