Categories
විවිධ

මේ උපහාරය ඔබටයි!

ඇරඹුමට තැබූ හිස් සටහන ‍ඔබ වෙනුවෙනි!

සිය දිවි දෙවැනි කොට රට පෙරට තබා රට වෙනුවෙන් සටන් වදින දේශයේ සැබෑ විරුවණට
දිගම්පතන ප්‍රහාරයෙන් මිය ගිය මා ප්‍රිය, ‍නාවික ඉංජි‍නේරු අංශයේ සේවය කළ ඥාති සොයුරාට සහ මෑතකදී අප අතරින් වෙන්වූ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ මාමාට
පළමු බ්ලොග් මැරතන් ඉසව්ව ආසන්නයේදීම අප අතරින් වෙන්වූ යසරුවන් සොයුරාට
සුනාමියෙන් අප අතරින් වෙන්වූ ළබැඳියන්ට

ඔබට නිවන් සුව!!!

ඉදින්, අපි මෙසේ මැරතන් අරඹන්නෙමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.