Categories
විවිධ

මැරතන් දෙවෙනි පැය ඇරඹුනා

ආ කට්ටිය ගජරාමෙට මැරතන් දුවනවා වගේ. කට්ටිය චැට් රූම් එකේ එක එක සින්දු ඉල්ලලා එකට පොරේ. අනේ මන්දා මෙහෙමත් සින්දු පොරයක්!

2 replies on “මැරතන් දෙවෙනි පැය ඇරඹුනා”

ඔක්කොම කලා රසිකයො ඉන්නෙ… කලාව කන් දෙපැත්තෙං බේරෙනවා!

Leave a Reply to SRIshanu Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.