Categories
විවිධ

චැට්, චැට් චැට්

කට්ටිය මැරතන් අල්ලලා දාලා රේඩියෝ එකයි, චැට් රූම් එකයි අල්ලගෙන වගේ දැන්නම්. ඒ මදිවට රේඩියෝ එක Rock සින්දු දාලා අපායේ කම්මල වගේ… මගේ කන රිදෙනවෝ!

5 replies on “චැට්, චැට් චැට්”

මලින්ත මූදන්නේ අර ඉන්දියාවේ උන් වැස්සේ තෙමි තෙමි, ගස්වටේ කැරකි කැරකි කියන ඒවා විතරයි 😀

@ කාලිංග – ඒ ගස් වටේ කැරකුනේ ආදි කාලේ! දැන් එළ සින්දු තියෙනවා හරී… 😛

අද සින්දුව ඇහුවා,(නිකං මටත් කෙලී..අනේ මටත් කෙලී…)ඡොලි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.