Categories
විවිධ

තුන් වෙනි පැය

ඔන්න සිංහල බ්ලොග් මැරතන් සංගෙඩියේ තුන්වෙනි පැයටත් ආවා. ඇති යන්තං Ghajini චිත්‍රපටි‍යේ Hai Guzarish චිත්‍රපටි‍යෙන් ඉල්ලපු සින්දුව දැම්මා. කට්ටිය හින්දි සින්දු අහන්න කැමති නෑ වගේ නෙව. මුන්ට English Rock සින්දු කිව්වොත් නම් ඉතින් පන දීලා හිටියි. ම්… පොඩි බඩගින්නකුත් දැනෙනවා… මේ ඉද්දාට නම් තරහා ගිහිල්ලා හින්දි සින්දු අහනවා කියලා. සිංහල සින්දු ඇහුවාම සිංහල වෙනවා කියන එකනං‍ ලොකු ප්‍රශ්නයක්. හැබැයි එයාට තේරිලා නැ පරණ සිංහල සින්දු වලින් සමහරක් නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තාල වලට කියලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.