සා.පෙක මහිමය සඳහා ප්‍රතිචාර

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT! « සුදාරකගේ අන්තර්ජාල සටහන ගෙනි
[...] ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ… තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන [...]

Supun Sudaraka ගෙනි
@ ප්‍රසාද්1st අයියා – ඒක ඇත්ත. මට මුළ ඉඳලා විද්‍යාව ඉගෙන ගන්න වෙයි! ඒක ෂුවර්!

ප්‍රසාද් නයනජිත් ගෙනි
O/L ඉවර වුන හැටියෙ මටත් මාර සතුටක් ආවේ… ඒකනම් එළ…

Supun: “මං දැනට මෙහෙම තීරණයක් ඇරන් ඉන්නවා. උසස් පෙළ ගණිතය අංශයෙන් කරනවා.” උසස් පෙළ ගණිතය කිව්වට ඔය මගුලෙ ගණිතය තියෙන්නෙ එක විශයයි. අනිත් දෙකම විද්‍යාව. මටනම් එපා වෙලා ඉන්නෙ… :S

කසුන් ගෙනි
එල,:D

ඔය කොම්පියුටරේට වෙච්ච වැඩේ නම් මට උනේ අනිත් පැත්ත.

පහන් ගෙනි
සාපේ ඉවරායි කිව්වට ඉවරම නෑ. මල්ලිල නිකං ඉන්නවට කොමාට දුක හිතිල මං හිතන්නේ

http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=36188

ඩී.ආර්. ගෙනි
ඔයාගෙ computer එකට වෙච්ච දෙය 100 ට 100 ක්ම ඒ විදියටම මටත් වුනා. On button එක press කරල computer එක on වෙන්න විනාඩි 5 – 10 ක් විතර ගියා. මම හිතුවෙ HDD එක ලෙඩ දෙනව කියල. සති 2 කට විතර පස්සෙ ගදක් ආවා. ගලවල බලන කොට power supply එක ගිහිල්ල. මම හිතන්නෙ fan එක වැඩකරන්නෙ නැතිවෙලා. මොකද ඇතුල උනු වෙලා තිබුනා.

ජනවාරි වල තියන ගනිත paper එක හොදට කරන්න.

හොදට හිතල බලල A/L කරන අංශය තීරනය කරන්න.

චතුර සංදීප ගෙනි
ආ.. මාත් ශිස්ශත්වෙන් තමා මාත‍රින් කොළාඹට ගොඩ බෑවෙ

maths ක‍රපං.. ඔය උපදෙස් ගොඩක් තියෙන්නෙ. මුන් මට කියන්න දෙයක් ඉතුරු ක‍රලා නෑ.

මලී ගෙනි
මල්ලියෝ.. සටහන නම් ෂෝයි…!

අනේ තෝරගන්න විෂයයන් ගැන නම් උපදෙස් දෙන්න මම දන්නේ නෑ.. ඔයා කියලා තියන විදියට කරා නම් හොදයි තමයි..

අමතක නොකර ජනවාරි වල විභාගෙටත් සුදානම් වෙන්න….

Supun Sudaraka ගෙනි
@ ශ්‍රීෂානු අයියා – අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. එක අතකින් ආපහු දෙන එක‍ හොඳයි, මොකද අපේ ගම්වල සමහරුන්ට stress ගතිය නිසා ලියාගන්න බැරිවෙලා තිබුනා. ඒත් මේ ගොන්නුන්ට බැරිවුනා නෙව එකපාරම හොඳ පේපරයක් හදන්න.

ඔය ආචාර්යලා ගැනත් කතා කරලා වැඩක් නෑ.   විල මැද බංගලාවේ තත්ත්වේ පේන්නේ නැතැ   . ආචාර්ය, කථිකාචාර්ය, මහාචාර්ය වරු නිසා තමයි රටට කෙළවෙලා තියෙන්නේ.

Supun Sudaraka ගෙනි
මං දැනට මෙහෙම තීරණයක් ඇරන් ඉන්නවා.

උසස් පෙළ ගණිතය අංශයෙන් කරනවා.

ඒ අතරතුරම වාණිජ විද්‍යාවට සම්බන්ධ aat පාඨමාලාවක් කරනවා.

නිවාඩු පාඩු වෙලාවට පොත් වලින්, පුස්තකාල වලින්

ඉතිහාසය, සිංහල වගේ විෂයන් හදාරනවා. එහෙම ‍හොඳයි නේද? හැබැයි එහෙම කරන්න වෙලාව තියෙයිද?