Skip to content

පුළුල් පරාස (Broadband) ගැන දනගන්න – ලර්න් ඒශිආ / සර්වෝදය වැඩ මුළුව

නොවැම්බර් 15, 2008

ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවය කෙතරම් වේගවත්ද? ඔබ අපේක්ෂිත වේගය අත් විඳින්නේද?

වසර කිහිපයක සිට කලාපීය පුළුල් පරාස ඉන්ටර්නෙට් සේවාවන් ගැන පර්යේෂණයන්හි නිරතව සිටින ලර්න් ඒශිආ (LIRNEasia) ආයතනය පුළුල් පරාස ඉන්ටර්නෙට් වේගයන් (Broadband speed) නීර්ණය කළ හැකි AT-Tester යෙදුම හඳුන්වා දෙයි.

මෙය නිදහස් මුදුකාංග (Open Source software) උපයෝගී කර ගෙන සකස් කොට ඇත. Spedtest.net හා Speedtest.com බඳු යෙදුම් නොසපයන ආකාරයේ තොරතුරු සපයන්නකි.

ලර්න් ඒශිආ / සර්වෝදය එක්දින වැඩ මුළුව (නොවැම්බර් 25, 2008)

(සහභාගිත්වය අය කිරීමකින් තොරව )

උදෑසන 8.30 සිට 11.30 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේදී

කොළඹින් බැහැර සිට පැමිනෙන්නන් උදෙසා පෙර දින රැය සර්වෝදය මූලස්ථානයේදී නවාතැන් පහසුකම් සැපයිය හැක.

මීට සහභාගි වීමට නම් ඔබ:

මාස තුනක් වත් පවත්වාගෙන ගිය බ්ලොග් සටහනක හිමිකරුවකු හෝ වසරක වත් පළපුරුද්ද ඇති නැණසල/ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවකු විය යුතුයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංකයක් සමඟ විමසන්න:

චානුක වත්තේගම chanuka(ඇට්)hotmail.com

ප්‍රතිචාර 3 leave one →
  1. නොවැම්බර් 15, 2008 5:53 ප.ව.

    SBU එකේ සම්බන්ධයක් තියෙනවද මේකට?

  2. නොවැම්බර් 15, 2008 6:29 ප.ව.

    නෑ නෑ! SBU එක මේකට සම්බන්ධයක් නෑ :)

  3. නොවැම්බර් 16, 2008 10:44 ප.ව.

    හැමෝම දාන නිසා ඇහුවේ. :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers