අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය සඳහා ප්‍රතිචාර

දීප්ත ගෙනි
කියලා තියන ගොඩක් දේවල් ඇත්ත ඒත් අපේ පාලකයෝන්ට ඔය දේ තේරෙන්නේ නැහැ. තේරෙනවා නමි අපේ අධ්‍යාපන ක්‍රමය මෙචචිචර කඩා වැටෙනකන් බලා ඉඳීවිද

දීප්ත ගෙනි
ලංකාවෙ උ.පෙ පාස් වෙන අයගෙන් විශ්ව විද්‍යාල වලට යන්නේ 2% විතරයි ඉතිරි ටිකට මොකද වෙන්නෙ ඒ අයටත් විසඳුමක් ඔනේ…….. ඒත් ඒකට විසඳුම පෞද්ගලික විශ්ව විද්‍යාල නෙවෙයි.

චමිල ගෙනි
සහමුලින්ම ඇත්ත… මේ කන්ඩාගේ උදාහරණෙම මදිද පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නේ දැන් දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න??  දැනට තියෙන අධ්‍යාපන ආයතන වැඩිදියුණු නොකර පෞද්ගලික ආයතන පිහිටවන්න ගියොත් රටේ අධ්‍යාපනය ලොකු අමාරුවක වැටෙන්න පුලුවන්… ඒක හරියට හොඳට පුහුණු කරපු සොල්දාදුවෝ 100ක් නොයවා කිසිම පුහුණූවක් නැති ගොවියෝ 1000ක් යුද්දෙට යවනවා වගේ වැඩක්..

AmilaKanda ගෙනි
guys i dnt hav sinhala unicord to rpy f dis blog. first f all please do pardon me for dat n i dnt lik to publish dis in SINGLISH either.

I wld lik to share few thoughts or few experiences with u guys .

As first year students v went to Thanamalvila, Hambegamuwa and Angunukolapelassa to do few O/L seminars in year 2007. And i m sry to say dat v found O/L students who dnt even no the sum f (+1 and -1).blv me orr nt dat s da utter reality f this country..,

And when v ask them their future ambition, there were 3..,

1)  Thaththage hena/kumbura karanava

2)  Hamudawata, Gramarakshaka devayata bendenava

3)  Don t ask me what…..

will private institutions will and can(I mean schools and colleges not private universities)answer dis problem???

Definitely by all the means NO…

චමිල ගෙනි
මල්ලී ඔයාගේ පාසැලේ පන්ති බේදය නෑ කියලා කියන්නනම් බෑ. මම පැහැදිලිව දැකපු පරතරයන් තිබුනා. ඒත් ඒක නෙවෙයිනේ මාතෘකාව.

රජයේ වි.වි. ක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් විදියට පෞද්ගලික වි.වි. පිළිබඳ මගේ තියෙන්නේ මේ වගේ අදහස්.

පෞද්ගලික වි.වි. ගැන පරපූර්ණවාදියෙකුගේ(perfectionist) අදහස් මම මුලින් කියන්නම් (මෙතනත් ඉන්නවා වගේ දැක්කා). උසස් පෙල පාස් වෙලත් වි.වි. කට ඇතුල් වෙන්න බැරි වුනාම සල්ලි තියෙන මිනිස්සු රුපියල් ලක්ෂ 80, 100 දීලා දුව පුතා රට යවනවා ඉගෙනගෙන වරෙන් කියලා (උන් එහේ ගිහින් බීලා පිස්සු නටලා ඒ සල්ලි නාස්ති කරන එක මෙතන මාතෘකාවට අදාල නෑ). ඒක නිසා නිසි ප්‍රමිතියක් ඇතුව ලංකාව තුල පෞද්ගලික වි.වි. ඇති කලොත් ඔහේ නාස්ති වෙන ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුලුවන්. මෙතනින් ලොකු වාසියක් තියෙන්නේ වි.වි. වරම ලකුණු දශම ගණනකින් අහිමි වෙච්ච අයට (ගම්පාලු බේබද්දෝ ගැන කතා කරන්නේ නෑ). දැනුමේ, දක්ෂතාවයේ වැඩි වෙනසක් නොවී, දූෂිත දෙසපාලුවන්ගේ වැඩ නිසා ඒ අයගේ මුලු අනාගතයක් නැති වෙනවා කියන්නේ අපරාධයක්. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇතිව පෞද්. ව්.වි. ඇති කරන්න ඕනේ කියලා තර්කානුකූලව හිතන කෙනෙක් කියන්න පුලුවන්.

ඊළඟට කියන්නේ යථාර්තය. දරා ගන්න බැරි වෙයි. ඉවසීමෙන් කියවන්න. සැමවිටිම රජයේ අංශයකුත් පෞද්ගලික අංශයකුත් තරඟයට යොමු කලාම නිතැතයෙන්ම රජයේ අංශය කඩා වැටෙනවා. හේතුව වෙන්නේ තුන්වන ලෝකයේ රටක සෑමවිටම වගේ පවතින දූෂණය (උදා: පොදු මගී ප්‍රවාහන සේවය). ඒ නිසා පෞද්ගලික වි.වි. මෙරටේ ඇරඹූ වහාම රජයේ වි.වි. වල කඩා වැටීම ආරම්භ වෙයි. ඒ කියන්නේ කන්නන්ගර උත්තමයාගේ හිතේ තිබ්බ හීනය එළියට ඇදලා පොඩි පට්ටම් කරලා දානවා කියන එක. පොඩි මිනිහා මහන්සියෙන් කුඹුරු කොටලා හරි හම්බ කරලා වි.වි යවන්න හිටිය පුතාට දුවට ආයේ කුඹුර භාර කරලා වස බොන්න වෙන්නේ. පහළ පැළැන්තිය කවදාවත් හරි ඉගෙනීමක් ගන්නේ නැති වෙයි. මධ්‍යම පැළැන්තිය නම් මොකක් හරි ගැට ගහ ගනී කියලා හිතමුකෝ. මේ ඔක්කොම අන්තිමට මහා සමාජ පෙරළියකට මූල වෙයි. පටු අදහස් තියෙන‍ දේශපාලන පක්ෂ වලට රන් ආකරයක් පෑදෙයි. විප්ලව කියලා තරුණ ජවය පාවිච්චි කරලා බලයට එන්න හදයි. ඔන්න තිත්ත ඇත්ත. අඳුරු අනාගතය.

දැන් වි.වි. වලට තියෙන සම්පත් ප්‍රමාණය දන්නේ දැන් වි.වි.කට යන අය විතරයි. ඇත්තටම උපාධිය අරන් පිටවෙච්ච අයවත් දන්නේ නෑ කොච්චර අමාරුවෙන්ද වි.වි. යන්නේ කියලා. UGC එකේ ඉන්න අය පරිගනකයක් අවු. 5ක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ Win 2000 අපි තාම පාවිච්චි කරන්න ඕනේ. මේ විදියට අවම සම්පත් ප්‍රමාණයකින් පරිපූර්ණ ශිෂ්‍ය කණ්ඩායම් බිහි කරනවාට අපි අපේ ගුරු මෑණි වරුන්ට පිය වරුන්ට ස්තූති වෙන්න ඕනේ.

ප්‍රායෝගික ලෙස කරන්න ඕනේ තෘතීක අධ්‍යාපනයට මීට වඩා මුදල් වෙන් කිරීමයි. එම මුදල් යොදාගෙන වි.වි. ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කල යුතුයි. එහෙම නැතුව මේ ක්‍රමය යටතේ පෞද්. වි.වි. ඇති කලොත් මම සඳහන් කරපු අර්බුදය ඇතිවෙයි.

@සදීප : සදීප යාලුවා.. ඔයා කියන දේ ඇත්ත. ඒත් යූනියන් එකටම බනින්න එපා. යුනියන් එකකට වෙනත් දේශපාලන පක්ෂෙකට කඩේ යන්න වෙන්නේ සමහර විට වෙන කරන්න දෙයක් නැති නිසා. තමන් හිතන විදිහට වි.වි. පද්ධතිය සාධාරණ නොවුනාම ඔවුන් අතකොළු කරගන්න ලේසියි. නැති ලොකයක් මවා පෙන්නන දේශපාලන පක්ෂ ඔවුන්ව රවට්ට ගන්නවා. මගේ වි.වි ත් ඔය කියන යූනියන් එක තියෙනවා. ඒත් කවදාවත් කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ ගාටන්නේ නෑ. ඒත් ශිෂ්‍යන්ට මොකක් හරි අසාධාරණයක් සිදු වුනොත් ඒක පරිපාලනයත් එක්ක කතා කරගන්නවා මිසක් බැනර් අරන් පාරට බහින්නේ නෑ. අපේ සම්ප්‍රදාය. සමහරු අපිට අල කියලත් කියනවා =D . මගේ පොයින්ට් එක වෙන්නේ යුනියන් කියන්නේ ලමයින්ගේ එකමුතුවක් මිසක් සමාජ විරෝධී විප්ලවීය පෙරමුණක් නෙවෙ කියන එක. ඒක සමාජ විරෝධී එකමුතුවක් වෙන්නේ හුඟක් වෙලාවට තමන්ට හරියට සාධාරණය ඉටු නොවුනම.

Bhathiya ගෙනි
මම මේක තමා පලමුවෙනි blog comment එක මේ වගේ ප්‍රශ්ණ කොච්චර කථා කෙරුවත් පලක් නෑ මොකද ඒකට හේතුවක් තියෙනවා ඒතමා ඔනෑම රටක් ගත්තහම ඒරටේ දියුණුවට කෙලින්ම බලපාන දෙයක්තමා අධ්‍යාපනය ඉස්සරලාම සුපුන් මෙම අධ්‍යාපන ක්‍රමය විදිමත් වෙන්න ඕනේ ඊලගට රටේ පාලනත්‍රන්තය නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්න ඕනේ එවිටයි හැම දෙයක්ම සිදුවන්නේ නිසි අයුරින්. හිතන්න අපි කොච්චර වාද විවාද කෙරුවත් මේ ක්‍රමය නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැතිනම් මේ සියල්ල ගගට කපන ඉනි වගේ. ඉතින් මට තේරෙනවා ඔයාගේ තිබෙන වේදනාව නමුත් මේක ඉතා පුලුල් ප්‍රශ්ණයක් මේක නිරාකරණය ලේසි දෙයක් නෙමේ. මමත් මීට අවුරුදු කීපයකට කලින් ඔහොම හිතලා ලොකු වැඩ පිලිවෙලක් ගෙනියන්න හැදුවා. ඉතින් ඒකාලේ මට හිතුන විදිහ කොහොම වුනත් මම නම් මේ සෑම දෙයක් දිහාම බලන්නේ ඔය සෑම දෙනාම බලන විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට මේ ක තේරුම්කරන්න මෙතන බෑ මම ඊමේල් කරන්නම්

Supun Sudaraka ගෙනි
ඔබලා සියළු දෙනාගේම අදහස් වලට බොහොම ස්තූතියි.

මම කියන්න ඕන මම කොතනකවත් අදහස් කරලා නැහැ යුද්ධයයි අධ්‍යාපනයයි සම්බන්ධ කරන්න. කරුණාකරලා ඒක තේරුම්ගන්න. එහෙම හිතෙනවානම් කරුණාකරලා නැවත මුල සිට අගට ලිපිය කියවන්න නිවාඩු පාඩුවේ.

ඔව්. මේ සියල්ල සිදුවෙලා තියෙන්නේ ලංකාවේ දේශපාලනය නිසාම තමයි.  මම කියන්නේ රජය තමන්ගේ ර‍ජයේ පාසල් වලටයි, විශ්ව විද්‍යාල වලටයි යොමු කරලා තියෙන මුදල් කප්පාදු කරන්නේ නැතිනම්, ඒ ඒ පාසල් දියුණු කරන්න පුළුවන් නේද? ( ඒ ප්‍රශ්නෙට ඔබලාගෙන් පිළිතුරක් ලැබිලා නැහැ) පවතින තත්ත්වය පිළිබඳව පමණක් නෙවෙයි මම කතාකරේ මම කතාකරලා තියෙන්නේ මින් ඉදිරියට කුමක්ද කරන්න ඕනේ කියලා… මගේ සටහන දිග වැඩි නිසා ඔබලා අතරින් පතර කියවලාද මන්දා. එහෙනම් සමාවෙන්න. මම කිව්වේ රජයේ පාසල් හා විශ්ව විද්‍යාල දියුණු කරාම ආයෙමත් අමුතුවෙන් ළමයින්ව අන්තර්ජාතික පාසලකට යවන්න අවශ්‍ය වෙන්නේ නෑ කියන එකයි. ලංකා‍ව පාලනය කරපු හැම රජයක්ම කලේ අධ්‍යාපනය යොමු කරන ප්‍රතිපාදන ටිකෙන් ටික කප්පාදු කරන එක විතරයි. ඉතින් මම ආයෙමත් කියනවා රජයට පුළුවන් අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන වැඩි කරන්න. මම කියන්නේ ඒකයි.

ඔන්න සාරාංශයක්

ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න නම්, රජය විසින් ලංකාවේ පාසල් පද්ධතිය හා අධ්‍යාපන ක්‍රමවේදය දියුණු කර යුතුවා මිසක්, අමුතුවෙන් අන්තර්ජාතික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය කර යුතු නැහැ.  ඒකයි මම කියන්නේ. ඒකට උත්තරයක් තියෙනවාද?

@ සදීප – මම කොතනකවත් කියලා නැහැ රටට සේවය කරන එකම විදිහ යුද්ධයට යාම කියලා. මම කියලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන එක ගැනයි. එකෙන් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන විදිහ ගැනයි. කරුණාකරලා පහසු වෙලාවක මුල සිට අගට කියවන්න කියලා ඉල්ලා සිටිනවා

ඕනෑම කෙනෙකුට ඕනෑම විදි‍හේ ප්‍රතිචාර ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ අදහසට විරුද්ධව ප්‍රතිචාර ඉදිරිපත් කරන්න පුළුවන්. මට දැනගන්න අවශ්‍ය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලංකාවට හිතකර විදිහකට දියුණු කරන්නේ කොහොමද කියලා දැනගන්න පමණයි. ඔබට හිතෙනවානම් මගේ අදහසට විරුද්ධව ප්‍රතිචාරයක් ඉදිරිපත් කරොත් මම තරහවෙයි කියලා… ඇත්තෙන්ම එහෙම නැහැ. ඔබට කෙලින්ම කියන්න බැරිනම් නිර්ණාමිකව හරි කියන්න

නිදහස් අදහස් ගෙනි
ඇත්තටම කියනවනං “ආත්මා රක්ෂාව පිළිබද ගෞරව උපාධියක්” ගන්න නං පිටරට සිසුන්ට අපේ වි.වි හොදයි. විදෙස් රටවලට යවන්න කලින් ඇමරිකන් සෙබලු අවුරුද්දක් අපේ කැම්පස් වල තිබ්බ නම් ඔයිට වඩා හොදට යුද්ධ කරයි.

නිලන්ත ගෙනි
කාරණේ බොහොම විවාදපන්නයි. ලංකාවට පුද්ගලික සරසවි සහ පුද්ගලික පාසල් උවමනාද? දැන් මතුවන පැණය, මේවා පංති බේද ඇති කිරීම ද? නැතිනම් සල්ලි තියෙන අය ඉගෙන ගනියි කියන කාරණයද?

ලංකාවේ සරසවි තුලට යන්නේ උ.පෙ. කරන සිසුන්ගෙන් 1% බැව් යම් තැනක තිබූ බව මට මතකයි. එවිට මුදල් ඇත්තෝ ඉන්දියාවට, ඕස්ට්‍රෙලියාවට, මැලේසියාවට නැතිනම් බංගලි දේසට හෝ යවා තම දරුවාට උපාධියක් ලබා දෙති. ඔවුන් කිසිදු පිලිකෙව් කිරීමකින් තොරව ලංකාවේ පිලිගැනේ. දැන් පුද්ගලික සරසවි වලට විරුද්ධ වෙන අය මෙයට විරුද්ධ නොවෙන්නේ ඇයි? එසේ නම් ලංකාවේ පුද්ගලික සරසවි ඇති වී ඒ මුදල් මෙහි රඳවා නොගන්නේ ඇයි?

නිදහස් ඉගෙනුමෙන් හා දේසයේ බසෙන් ඉගැන්වීම නිසා දුප්පත් ගමේ සිරිමල්හාමි ගේ පුතාට/දුවට ඉහලම තැනට යන්න ලැබුන බව සැබැව. නමුත් පුද්ගලික සරසවි වලින් එම ඉඩකඩ වැසී යන්නේ දැනට පවතින එම ජාතික සරසවි වැසී ගියොත් නොවෙද? දැනට පුද්ගලික පාසල් ඇතිවී තිබේ නම් එය රජයේ පාසල් වලට කෙලින්ම පහරක් නොවේ නම් පුද්ගලික සරසවි එසේ වන්නේ කෙසේද?

* වැහිච්ච පාසල් නැවත විවෘත කරන්න – කොහොමද බොලේ එහෙම කරන්නේ. කොහේ ඉන්න සිසුන් ද? පුංචි පවුල රත්තරන් කියලා දෙමව්පියෝ එක දරුවෙක් ගානේ හදනවා. දෙන්නෙක් එකතු වෙලා එක්කෙන් හැදුවහම කොහෙද ඉන්නේ ලමයි. ඉන්න ළමයි ටිකත් සුදාරක පුතාලගේ ඉස්කෝලෙට එන්න හදනකොට කොහොමද කරන්නේ. ඒ තත්වෙට තියෙන පුද්ගලික පාසලක් වත් ඔවුන් හොයාගන්නවා. ඒ ඉස්කෝලෙට ළමයි 10 දෙනෙක් යවන්න වත්කම් නැති නිසා එක්කෙනෙක් හදලා දහදෙනෙකුගේ සල්ලි එක්කෙනෙකුට වියදම් කරනවා.

මම පුද්ගලික සරසවි වලට විරුද්ධ වෙමි. එහෙත් දැන් නැත්තේ එය පමණක් නම් ඒ සඳහා විරුද්ධ වීමේ හේතුව කිම.

සදීප ගෙනි
“රාජ්‍ය ව්‍යවසාය හරහා විශිෂ්ට විශ්ව විද්‍යාල නිර්මාණය කර, ඒවාට විදේශයන්ගෙන් සිසුන් ගෙන්වා ගැනීමෙන් විදේශ විණිමය ලංකාවට ලබාගත හැකියි.”

ලංකාවේ විශ්ව විද්‍යාල වලට පිටරට සිසුන් ගෙන්නන්න ….? අප්පේ හතුරෙක්ටවත් යන්න දෙන්න හොඳ නැති සමහර විශ්ව විද්‍යාල තියෙනවා …

බොහෝ සරසවි තාම ඉංගිරිසි වලින් ඉගැනුමට සූදානම් නැහැ (මෝඩ යුනියන් කාර හැත්ත තමයි විරුද්ද ගොඩක් වෙලාවට)

සමහර ඒවා බාබර් සාප්පු දෙරවල් වගේ .. අරිනවා ..ව්හනවා …

අපිට අපේ සරසවි වලට එන විදෙස් සිසුන් ආරක්ශා කරන්න පුලුවන්ද ? කැම්පස් නිකන් යුද්ද පිට්ටනි වගේ නේ ?

අපේ “ප්‍රගතිශීලී සරසවි සිසුන් කැමති වෙයිද පිටරට ළමයි ගන්න …. ?