ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!) සඳහා ප්‍රතිචාර

රැපා ගෙනි
ඇත්තටම මට නම් තියෙන්නේ ඔය ගැන මේ වගේ අදහසක්,

මේක පිරිභාහිරන්ගේ මූල්ය බලය මත තමිල්නාඩු කොටි හෙන්චයියන් විසින් ක‍රන සෙප්පඩ විජ්ජාවක් පමණයි. මෙකෙන් ඔවුන් බලාපොරොත්තුවක් වන්නේ තමන්ගේ චන්ද මලු පොදි ටික තියා ගැනිම වෙන්නත් පුලුවන්.

ස‍රලම තර්කේ තම්යි ඉන්දියාව කශ්මීර් දේශ සිමා වල කෙරෙන යුද්ධයට බල පෑම ක‍රන්න අපට ඉඩ දෙන්නේ ද? කියන එක

මෙවා ගැන වැඩිය කල බල වෙන්න ඔනි නෑ මොකද ඉන්දියාවේ මිනිස්සුන්ට මීට වඩා වැඩ තියෙනවා ඔය කරුණා නිධිට නැති උනාට.

Supun Sudaraka ගෙනි
@ අමල් ඉෂාන්ත – අනිවාර්යයෙන්ම ඉඩක් ලද විගස කියවන්නම්. බොහොම ස්තූතියි

@ ඔක්කොම – ඔබ සියළුදෙනාගේම ප්‍රතිචාර වැදගත්. බොහොම ස්තූතියි.

Supun Sudaraka ගෙනි
@ මලී අක්කා – ඒ ඉන්දියාව කඩේ ගියපු එකාම තමයි මේ සාකච්ජාවට ආවේ. එයා වක්‍රව පුන පුනා කිව්වේ ‍කිව්වේ අපි තමිල්නාඩුව යාළු කරගෙන වහාම සටන් විරාමයකට යා යුතුයි කියලා.කියලා වැඩක් නෑ… ඒ ගැන නම්…

බොරදි‍යේ මාළු බාන මේ වගේ විපක්ෂයක් ලංකාවට ලැබීම නම් දෛවයේ සරදමක්

Supun Sudaraka ගෙනි
@ නිලන්ත මහත්මා – මම මේ ජනතා විමුක්ති පෙරමුණට හරි හෙළ උරුමයට කඩේ යනවා නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ ලංකා ඉතිහාසයේ වැදගත් පක්ෂයක් වන්නේ මෑත කාලයේදී. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමත් සමඟම ඔවුන්ගේ දේශපාලන හැසිරීම පිළිබඳ සැලකිල්ලෙන් බැලීම වැදගත්. ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ කිසිදු පැත්තකට සහය නොදුන්නානම් අද මෙවන් තත්ත්වයක් වෙනුවට සිදුවන්නේ බටහිර ‍හෝ ඉන්දියානු ගැන වෙළඳපොළක් බවට ලංකාව පත් වෙනවා මිසක්, ජාතික හැඟීම් ඉස්මතුවන මෙවන් දේශයක් නොවීමට ‍බොහෝ ඉඩ කඩ තිබුණා. මෙන්න මේ කරුණු නිසා හැමදෙනාගේම දේශපාලනික හැසිරීම පිළිපඳ අවබෝධයෙන් සිටීම වැදගත්. ලංකාවේ වරතමාන තත්ත්වය වගකිව යුතු කණ්ඩයම් දෙක මේ දෙකම පමණක් නොවෙයි. ලංකාවේ වර්තමාන අර්බුධ බොහෝමයකට වගකිවයුත්තේ මෙතුවක් කල් රට කරවපු ප්‍රධාන පක්ෂ දෙකයි කියලා තමයි මටනම් හිතෙන්නේ.

Supun Sudaraka ගෙනි
@ හරේෂ් අයියා – නෑ අයියේ, මේක කලින් කලට ඇතිවෙන කතාවන් අතරට එකතු වෙන තවත් කතාවක් නෙවෙයි. ලංකාව වගේ කුඩා රටක් දියුණු කරන්න නම්, ත්‍රස්තවාදය අවසන් කරන්න ඕනේ වෙනවා. මෙන්න මේ කාරණාවේදී ඉන්දියාව ඉතාමත් පහත් තත්ත්වයේ මැදිහත් වීම් රාශියක් කරනවා. ඔවුන්ගේ මැදිහත්වීමත් සමඟම අපේ හඬත් ඒහා සමානව නැඟී සිටීම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ කියන ආකාරයේ කරුණක් නෙවෙයි මේ වර්තමාන තත්ත්වය. අතීතයේ ඔවුන් එය සිදු කරානම්, ලංකාවට ත්‍රස්තවාදය අවසන් කිරීමට ලැබුනු ස්වර්ණමය අවස්ථාවකට මැදිහත් වුනානම්, දැනුත් එය නොකර ඉඳියිද? ඉන්දියාව අවශ්‍ය මේක හිඟන්නාගේ තුවාලේ වගේ ලංකාවේ ඇතුලේම පවත්වාගන්න. අන්න ඒක නිසයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්.

Supun Sudaraka ගෙනි
@ manoj – නෑ මම ඒ සම්බන්ධයෙන් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වය පිළිබඳ එතරම් ලොකු විශ්වාසයක් නැහැ. නමුත් දේශපාලන පක්ෂයක වගකීම වන්නේ පවතින තත්ත්වය පිළිබඳ දේශපාලනමය දැනීමක් රටක පුරවැසියන්ට ලබාදීමයි. ඉහත කී රූපවාහිනී නාලිකාවේ පැවැත්වුනු දේශපාලනයම සාකච්ජාවේදී ලංකාවේ පුරවැසියන් මේ සම්බන්ධයෙන් වැඩිපුරම දැනුවත් කරන ලද්දේ ප්‍රධාන ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය හෝ නොවෙයි. ප්‍රධාන විපක්ෂය නම් ඇති වෙනකන් නාගත්තා. විපක්ෂයේ කණ්ඩා‍යමක් වන ජනතා විමුක්ති පෙරමුණයි, හෙළ උරුමයයි තමයි මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න පුළුවන් තරම් උත්සාහ ගත්තේ. එනිසා ඔවුන්ට යම් කිසි ගරු කිරීමක් ලබාදෙන්න සිතූ නිසයි අවසානයේ එම දෙදෙනාටම ස්තූති කරේ.

අමල් ඉෂාන්ත ගෙනි
සමහර කරුණු පිලිබඳ එකඟත්වයක් නැති වුනත් සුදාරකගේ කතාවේ අන්තර්ගතයට මම එකඟයි. සුදාරක http://www.kalaya.org  වෙබ් අඩවියේ තියෙනවා නලින් ද සිල්වා සර්ගේ ප්‍රබාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතේ pdf සංස්කරනයක්. ඒක කියවලා බලන්න මේ ප්‍රශ්නය පිලිබඳ තවත් පුළුල්ව බලන්න උදව්වක් වේවි. මම එහෙම හිතනවා…..

නිලන්ත ගෙනි
ලංකාවේ දෙස් පලුවෝ නිසා තමයි අප මේ තත්වේ. ඕක ලොකු දිග කතාවක්. ජවිපෙ, හෙල උරුමය වගේ පක්ෂත් මේ හැමදෙයකට වග කිව යුතුයි නොවෙද? බණ වලටනම් මේ හැමෝම දක්ෂයි. කාගෙවත් නැත්තේ වැඩ තමයි.

මලී ගෙනි
වැඩක් නෑ අප්පා කිසිම ‍එකෙක්ට රට ගැන හැගීමක් නෑ…මට මේ ලගදි අහම්බෙන් අහන්න ලැබුනා විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් කියනවා අපි ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවට කලින් තමිල්ණාඩුව දැනුවත් කරලා ඉන්න ඕනි කියලා…මොන විකාරයක්ද? මට නම් හිතෙන්නේ අපේ ‍රටේ දේශපාළුවෝ කියන්නේ කොන්ද පණ නැති නපුංසකයෝ ටිකක්  (වර්තමාන අය විතරක් නෙවෙයි නිදහස ලබපු දා ඉදන් හිටිය හැම කෙනෙක්ම ) හැමෝම කලේ බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නලා විදේශයකට කඩේ ගියපු එක උනුත් එකයි මුනුත් ‍එකයි බලමු ඉස්සරහටවත්!

manoj ගෙනි
සුපුන් ඔබ මේ පිළිබදව අවධානය යොමුකිරීම ගැන මම සතුටු වෙනවා .ඔබ ඉතා පැහැදිලිව ඉන්දියානු බලපෑම පිළිබදව විස්තර කරලා තියෙනවා.ඒත් අපි නිදහස වෙනුවෙන් එකතු වෙන්නේ කාත් එක්කද ? ඔබ සිතන්නේ හෙළ උරුමයත්, ජනතා විමුක්ති පෙරමුනත් , හෝ වෙනත් දේශපාලන පක්ෂයක් මෙ කාර්ය ඉටුකරාවියි කියලද ? මට නම් හිතෙන්නේ ඔවින් කරන්නේ වෙනත් දෙයක්