අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය 16

මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට රජයේ ඇමති මාමා කෙනෙක් කියලා තියෙනවා ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව. ඉතින් ඒක ඇහුවාම මට මෙන්න මෙහෙම හිතුනා. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර උතුමාණන් විසින් ලංකාවට හඳුන්වාදීපු නොමිලේ අධ්‍යාපනය, එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පන්ති බේදයක් නැතිව, දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම දෙනාටම ඉගෙනගන්නට ලැබුනා. මේ නිසාම දැන් ලංකාවේ සාක්ෂරතා මට්ටම ...

ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති 5

පළවෙනි ප්‍රවෘත්තිය මේ ප්‍රවෘත්තියට හිනාවෙන්නද… අඬන්නද කියලා මට නම් හිතාගන්න බෑ. හිනාවුනත්, අඬලත් වැඩක් නෑ. සමහර විට මේක අපිටත් වෙන්න බැරිකමක් නෑ!. වැඩි අටුවාටීකා අවශ්‍ය නෑ. සමහර අය නම් මේ ගැන දන්නවා ඇති. ‍ෆේස්බුක් වෙබ් අඩවියේ තමන්ගේ profile එකේ තමන්ගේ සම්බන්ධතාවයන්ගේ තොරතුරු එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් බැඳලාද?, එහෙම නැත්තන් තමන් සම්බන්ධතාවයක ඉන්නවාද? නැත්ද ...

“බබාටත් අයිඩෙන්ටියක්” සමඟින් තවත් බොහෝ දෑ! 10

මුලින්ම පොඩි හිනාවක් දාලා පටන්ගන්නම්. මම කියලා තියෙනවානේ මට විභාග පීඩනයෙන් මිදෙන්න ‍කරන්න පුළුවන් හොඳම දේ බ්ලොග් ලිවිල්ලයි හින්දි චිත්‍රපටි බැලිල්ලයි කියලා. ඔව් ඔව් මං දන්නවා ඔයා අහන ප්‍රශ්නේ! ඉන්න මංම අහලා මංම උත්තර දීලා ඉන්නම් තමුසේ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ නම් ඇයි ‍යකෝ හින්දි චිත්‍රපටි බලන්නේ? ආ… ඒක මගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නම් තමයි. ඒත් ...

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!) 11

ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව ...

අනේ අපොයි සහ තවත් බොහෝ දෑ… 20

සාමාන්‍යයෙන් කෙනෙක්ට අනේ අපොයි කියලා කියැවෙන්නේ කරදරයක් වුනාම. ඔව්! මටත් දැන් අනේ අපොයි කියැවුනේ ඒක නිසාම තමයි! කරදර ගොඩකට මැදිවෙන්න වුනා කලින් මේ බ්ලොග් එක තිබ්බ සේවාදායකයත් (Server) එක්ක. ඒක නිසා මට හිතුනා මගේම ‍තැන හොඳයි කියලා. ඕන් ඒක නිසාම, ආපහු මගේ තැනටම මාරු වුනා. ඒක තමයි පළවෙනි කාරණය. මේ දෙවැනි කාරණය. සාමාන්‍ය පෙළට තව ...