සුපුන් ගියා දිව්‍ය ලෝකෙ සඳහා ප්‍රතිචාර

Idda ගෙනි
මමත් ගියා ඕක බලන්න. හැබැයි මම යනකොට වෙලාව 8 විතර ඇති. ඒක නිසා හොදට පොත් බලන්න බැරි උනා. මමත් ඉතින් මම කැමතිම පොත ගත්තා. JAVA 6 Black Book! මම ඉතින් ඉස්කෝලෙ වැඩ වලට වැඩි කැමැත්තක් නැති නිසා ඕවගේ පොත් තමයි ගන්නෙ. හැබැයි අම්මයි තාත්තයි නම් මට අවුරුදු 10 විතර හරියන්න පොත් අරගත්තා

රැපා ගෙනි
මුලින්ම කියල තියෙන්නේ මරු කතාවක්නේ

මටත් තාම යන්න බැරි උනා යන්න ඔනි

අලුත් පොතක් තියෙනවා ගන්න “මුස්ලිම් ලොකයේ සැගවුනු බුදු දහම” කියල වගේ තමයි මතක

ප්‍රභාෂ්වර ගෙනි
මාර පාර……..

ලියල තියෙන ස්ටයිල් එකනම් හරිම ලස්සනයි.මමත් අයියත් එක්ක පොත් ප්‍රදර්ශනේට යන්නයි ඉන්නේ

කසුන් ගෙනි
ආ මේ ලියන විදිය නම් මරු.

‍පොත් ගන්න හිතාගෙන මමත් ගියේ නැතැ. අන්තිමට අළුත් පොත් බලල, අතගාලා පරණ පොත් කඩේකින් පොත් දෙක තුනකුත් අරගෙන එන්න ආවා. මොනවා කරන්නද, පොත් ගන්නම කියලා එකතු කරපු සල්ලි සතයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ. අන්තිමට දැන් ගෙදර යන්නවත් සල්ලි නැතුවයි ඉන්නේ

හර්ෂණ ගෙනි
අලුත් ශෛලියකට ලියල තියෙනව. මරු.

අපිත් ගියා පොත් ගන්න. නමුත් බලාපොරොත්තු වුනු පොත් නම් එකක් වත් තිබුන් ‍නෑ. ධනිෂ්කත් ඒ ගැන කියල තිබුන මතකනෙ.

මම සිතන්නෙ පොත් ප්‍රදර්ශණය ඉවර වී මාසයකින් පමණ ගියෝතින් නම් අළුත් පොත් තියේවි. හැබැයි අඩුවට නම් ගන්න බැරි වේවි.

නිලන්ත ගෙනි
ලියමන ලස්සනයි. පොත් ගන්න යන්න හිතෙන විදියටම ලියලා තියෙනවා.

තිලිණ ගෙනි
අහ්.. මමත් ගත්ත නෙ චන්දන මෙන්ඩිස්‌ ගෙ ගින්දර සමග සෙල්ලම්.. හිතපු තරන් ගතියක්‌ නෑ හැබැයි.. හි හි.. එක දවසින් ප්‍රදර්ශනේ බලල ඉවර කොරන්න බැහැ.. අපහු යන්න හිතන් ඉන්නෙ සිකුරාදා..

Anandawardhana ගෙනි
ආ නියමයි

ලියලා තියෙන විදිහටත් මම හරිම කැමතියි

නාගයා ගෙනි
නියමයි මල්ලී !හිනා ගිහින් තාම බඩ රිදෙනවා!!! දිගටම ලියන්න….

හරේෂ් ගෙනි
මම පහුගිය වතාවෙ ගත්තු පොත් තුනක් තවම කියෙව්වෙ නෑ. ඉතිං මම මේ වතාවෙ ගත්තෙ නෑ වැඩිය. එහෙම තමයි. කාර්ය බහුල වීම එක්ක කියවන්න තියෙන කාලය අවමයි දැන්. කොහොම නමුත් ක්ලා‍ක්ගෙ පුංචි පොත නම් ඉරිද දවසෙ කියෙව්වා.

ඇත්තටම පොත් කියන්නෙ මමත් ස්වර්ගස්ථ කරන්නට සමත් දෙයක්. පොත් කඩ වලට විතරයි මට අවුලක් නැතිව යන්න පුළුවන්. මොකද මම පොත් අඳුණන නිසා. වතාවක් යාළුවෙක් කතා කලා ඇඳුම් කඩේකට යන්න. එතනම තිබුනා පොත් කඩයක්. මම කිව්වා “අනේ මම මේ පොත් ක‍ඩේට වෙලා ඉන්නම් ඕන තරම්. ඒත් ඇඳුම් කඩේට නම් යන්න බෑ” කියලා.. හික් හික්…