අබා සමඟින් සටහන් ශතක පූරණය සඳහා ප්‍රතිචාර

රන්දුනු ගෙනි
මල්ලී චිත්‍රපටය බලන්න කලින් අර ලිපිය කියවලා ඔයාගේ හිතේ ඇඳුනු චිත්‍රය එහෙම් පිටින්ම වෙනස්‌ වුණා නේද?

ඔබ ච්ත්‍රපටිය බලලාම විචාරයක්‌ ලිවීම ගැන මාගේ හද පිරි ස්‌තූතිය.. තවත් කී දෙනෙක්‌ ඔය ලිපියට අනුව යමින් විශිෂ්ඨ නිර්මාණයක රසය ලැබීමට ඇති අවස්‌තාව නැති කර ගනීවිද දන්නේ නෑ..???

රන්දුනු

අරවින්ද ගෙනි
හරියට හරි. විත්‍රපටයක කාර්ය මිනිස්සුන්ට ඉතිහාසය ඉගැන්වීම නොවෙයිනේ.  කලා නිර්මාණයක් කියන්නේ සත්‍යයත් කල්පිතයත් අතර දෙයක් කියලා කියනවා. ඒ කියන්නේ සත්‍යය වගේ ම නිර්මාණකරුවාගේ සිතේ මැවුණු දේත් එහි අඩංගු යි.

කොහොම වුණත් මම තාම මේ චිත්‍රපටය බලලා නෑ. චිත්‍රපටය නොබලා ඒ ගැන අදහස් පළ කිරීම ගැන සමා වෙන්න.

නිදහස ගෙනි
කලා නිර්මාණ රස විඳින්නෙ දන්නෙ නැති රටක් මේක. ජැක්සන් කලේ වාර්තා චිත්‍රපටියක් නෙවෙයිනෙ. ඉතිහාසය තමන්ගෙ නිර්මාණයට අදාලව යොදා ගන්න නිර්මාපකයට අයිතිය තියෙනවා. ඔය ආගම් වාදී චෝදනා කරන උදවිය පන්සිල් පද පහ වත් දන්නවද කියන එක සැකයි. ඉතිහාසය ඉගෙන ගන්න ඕන නම් ජාතික කෞතුකාගාරයට ගියා නම් හරි. ලංකාවෙ මිනිස්සු කල් කරුවන්ගෙ නිර්මාණ ගැන නෙවේ හොයන්නෙ . පෞද්ගලික ජීවිත , රස්සාව, ගෙදර කාමර ගාන, බඩු ගහනවද , පන්සල් යනවද වගේ දේවල්. සංස්කෘතික වශයෙන් අබ්බගාත රටක ජීවත් වෙනකොට මේ වගේ අය හම්බ වෙන එක පුදුමයක් නෙවේ.

haresh ගෙනි
මේ සුපුන් කියන දේවල් සහතික ඇත්ත. මතවාදකාරයො නම් ලංකාවෙ ඉන්නව ඇති වෙන්න. කට්ටිය මේ කියන දේවල් ඇත්තටම හරිම අසාධාරණයි. අන්තවාදියි. මුළු ලෝකෙම පවා අද වැරදි තැනකට යමින් ඉන්නෙ මේ බෙදීම් නිසා. කලාව කියන නිදහස් මාධ්‍යයත් කට්ටිය මනින්නෙ තමන්ගෙ ඔළුවෙ තියෙන බෙදීම් හරහා. කවුරුන් හෝ කමක් නෑ හොඳ දෙයක් කිරීමේ අරමුණින් කරන දෙයක් මෙහෙම රාමු වලට තල්ලු කිරීම අපේ ඉදිරි ගමන වලක්වා ගැනීමක්.

කසුන් ගෙනි
මලයා, ඔය අන්තවාදී ප්‍රතිචාරයන් ගනන් ගත යුතු නැහැ. කොහොමත් ලංකාව ගමන් ගනිමින් ඉන්නේ කෙළවරක් නැති අගාධයකට. කලා නිර්මාණයක් හා සැබෑව අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි මේ ඊනියා චින්තකයින්, කලා නිර්මාණයකින් බලාපොරොත්තු වෙන්නේත් තමන් දරන මතය වෙනුවෙන් ආවරණයක් පමණයි. මේක කණගාටුදායක තත්වයක් වුනත්, ඊට එරෙහි සමාජ මතවාදයන් ප්‍රභල ලෙස ඉස්මතු වෙන්නේ නැහැ. අක්ෂරය ගතහොත් එය නිශේධනාත්මක නිර්මාණයක් විය හැකියි. නමුත් ඒ හේතුවෙන් එය තහනම් කිරීම යුක්ති සහගතද? මට අනුව නම් අක්ෂරය නිර්දය ලෙස විවේචනයකට ඉඩ හැරිය යුතුව තිබුනා. අක්ෂරය දකින්නටත් පෙර ඒ සම්බන්ධයෙන් ගොඩනැඟුනු ඊනියා විවේචනයන් තුල එවැනි දෙයකට ඉඩක් ඉතිරි කොට නැහැ.

අබා සම්බන්ධයෙන් වූ විවේචනයන් ගත්තත් ඒවා හුදු අන්තවාදී ඉසව් කරා ගමන් කරන බවක් මිස සාධනීය ලක්ෂණයන් පෙන්වන්නේ නැහැ. !