Categories
විවිධ

ඇඳුම් මාරුව

මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ. කොහොමහරි උණුසුම් වාතාවරණයෙන් මිදෙන්න ටිකක් cool theme එකක් දැම්මා. මේකට කලින් තිබ්බ Theme එක ටිකක් සංකීර්ණ වැඩියි කියලා හිතුනා ඒ වගේම කළු පසුබිමක සුදු පාට අකුරු කියවන්න අමාරුයි කියලත් හිතන නිසා, අළුත් ඇඳුමක් ඇන්දුවා. මේ තියෙන්නේ දිලිසි දිලිසි 😉 මොකද හිතන්නේ මේක හොඳයැ?

5 replies on “ඇඳුම් මාරුව”

ආ, මේක හොදයි, ඒත් widgets ලොකු වැඩියි වගේ නේද ? ඉසෙල්ලා එකේ අකුරු පැහැදිලි මදි තමයි.

This theme looks really good. You just have to fix the few widgets which are not configured, especially the social bar at the top and about/contact widget.

මේ ඇඳුම නම් එළ. widget වල නම් ප්‍රශ්නයක් තියෙනවා තමා අනික පොඩි ස්ක්‍රීන්වල බලන්න අපහසුයි. අවුලක් නෑ කලින් තිබ්බට වඩා ගති

Leave a Reply to කාලිංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.