ඇයි Google ලංකාවට මෙහෙම කරන්නේ? සඳහා ප්‍රතිචාර

කාලිංග ගෙනි
කොහොම උනත් අපේ අයගේ හොර ක්ලික් නිසා මේක නැත්තටම නැතිවෙන්නත් බැරිනෑ… තන්හාය ජායතී සෝකෝ කියනවනේ

Supun Sudaraka ගෙනි
@ suranga – මම ඉඟියකින් අදහස් කරේ මේකයි. ගූගල් ඇඩ්සෙන්ස් අපේ වෙබ් අඩවියේ තියෙන text වලටයි sensitive ඒක නිසා අපි සිංහලෙන් ලියන පෝස්ට් වල අතරමැදට ඉංග්‍රීසියෙන් මොනවාහරි ලියලා දැම්මොත් Google Adsense ඒ පිළිබඳව සලකලා අර ඉංග්‍රීසියෙන් දාපු වචන වල‍ට සම්බන්ධ දැන්වීම ලබා දෙනවා. ඒත් සිංහලෙන් බ්ලොග් ලියන අයට කලින් ගැටළුවක් ඇතිවුනේ නෑ. මගේ බ්ලොග් අඩවියේ කලින් ගූගල් ඇඩ්සෙන්ස් තිබ්බා. ඒත් දැන් ඒ අය කියනවා, වෙනත් භාෂා (උදාහරණයක් වශයෙන් සිංහල) වලන් තියෙන වෙබ් අඩවි වල ඇඩ්සෙන්ස් දැන්වීම් දැම්මොත්, ඇඩ්සෙන්ස් ගිණුම තහනම් කරන බවට. ඉතින් ඒ බයටම මගේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් අයින් කරා. ඉතින් ඒක ටිකක් අසාධාරණයි වගේ පේනවා නේද? අනික මම තවත් දෙයක් කියන්න උත්සාහ කළා, Google Summer of codes වගේ ඉසව්වකදී ශ්‍රී ලංකාවෙන් ලැබිච්ච සහයෝගය ගැන වත් හිතලා ලංකාවට යම් කිසි අවධානයක් යොමු කරන්න Google එකට හැකියාවක් තිබුණා කියලා කියන්නයි මට ඕන වුනේ.

කොහොම වුනත්, Google තමයි මම කැමතිම වෙබ් අඩවිය.

මාලින්ද ගෙනි
මම මගෙ එකට දාල තිබ්බ. ඒත් එහෙම අවුලක් ආවෙ නෑනෙ. ඒත් මගෙම ක්ලික්කිරීම නිසා අයින් කලේ

suranga ගෙනි
This has nothing to do with our language or we being Sri Lankans. Their ads are content sensitive. When your content is in Sinhala, how can they match it with their ads, which are mostly in English?

ප්‍රභාෂ්වර ගෙනි
ඔයා හරි මටත් ඔය වැඩේ වුණා. මමත් register වුණාම ඊ මේල් එකක් එවලා තිබුණා “a unknown language” කියලා. මොනවා කරන්නද අපේ පව