Skip to content

අහෝ ICTA! (ලැජ්ජාවේ බෑ!)

ජූලි 18, 2008

පඩම් කරන්න පොත අතට ගත්තත් සිංහල යුනිකේත භාවිතා කරුවෙක් හැටියට මෑතක‍ වෙච්ච සිදුවීමක් පිළිබඳව හිතට නැගිච්ච අදහස් නිසා. ආපහු ගොඩ වුනා සුදාරක‍ගේ අන්තර්ජාල සටහනට. ඔබ සිංහල බ්ලොග් පිටු අතර සැරිසරනවානම් මේ දවස්වල ICTA කියපු ගමන්ම මතකයට නැගෙන්නේ මොකක්ද? ඔව් ඒ තමයි සිංහල Firefoxඇත්තටම මටත් මේක අහලා පුදුම පිළිකුළක් දැනෙන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්නට උත්සාහ ගන්න (ගන්නවා වෙන්න ඕනේ) ආයතනයක් විදිහට ICTA ආයතනය මේ වගේ වැඩ කරනවානම්. ලංකාවේ තොරතුරු තාක්ෂණයේ ඉදිරි ගමන පිළිබඳව හිතාගත්ත හැකි!. ‍හරි. ඒ කතාකරේ දන්න අයටනේ. දැන් මේ කතාකරන්නේ මේ සිදුවීම ගැන නොදන්නා අයට.

මුලින්ම මේ ප්‍රවෘතිය අහලා ඉන්නකෝ

(මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කරන ලද්දේ මලින්ත සමරකෝන් සොහොයුරා විසිනි.

මොකද හිතෙන්නේ? අපේ තොරතුරු තාක්ෂණ ඒජන්සිය මරේ මරු නේද? (මොකද කියවනවද?) හැබැයි අර X Files චිත්‍රපටිය වගේ… “සත්‍ය ඇත්තේ එතැන නොවේ!” :D

ඇත්තටම Firefox සිංහල කරේ කවුද? ඒ වෙන කවුරුවත් නෙවෙයි! ඒ ඩනිෂ්ක සහෝදරයා.

ඔන්න ඉතින් ඒ වගත් එසේම. වැඩි විස්තර ගැන දැනගන්න ඕනේ නම්, පහත යොමු වලට පිවිසී බලන්න. ඔබත් බ්ලොග් ලියනවානම්, වෙබ් අඩවියක් පවත්වාගෙන යනවානම්, එසේත් නැත්නම්, ජාලගත සංසද වලට සහභාගී වෙලා සිටී නම් මේ පිළිබඳව හැම දෙනාටම දැනගන්න ලියන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ යම් කිසි මාධ්‍යජාලයකට සම්බන්ධ වී සිටී නම් මේ ගැන ප්‍රචාරයක් ලබාදීමට අමතක කරන්න එපා.

ඔන්න ඕකයි සිදුවීම. මේ වගේ වැරදි මඟහරවාගෙන ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්න ICTA උත්සාහ ගත්තොත් හොඳා! මේ සිදුවීම පිළිබඳව අපේ අවධානය යොමු කළ කාලිංග සොහොයුරාටත් බොහොම ස්තූතියි.

ප්‍රතිචාර 2 leave one →
  1. ජූලි 20, 2008 8:35 පෙ.ව.

    shaaa……..
    oya harima weda karayek……dakshayek
    niyamai
    niyamai
    oyata jayawewaaaaaaaaaaaaaaaaa!!!!!

  2. Gamage permalink
    අගෝස්තු 26, 2008 6:34 ප.ව.

    Danishka was paid by the ICTA and was required to deliver his work to ICTA according to the contract. This is same as private organisations paying for developers to develop FOSS products. There is nothing wrong in the organisations that paid for the developers taking credit.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers