Categories
විවිධ

මඳක් විමසන්න…

අද එළකිරි වෙබ් අඩවිය පිවිසුනාම තමයි මේක දැක්කේ. ඇත්තටම මේ මොකද?

🙁

හරිම දුකයි මේ ගැන. ඒ වගේම එළකිරි වෙබ් අඩවියේ Sinhala Kolla ට ස්තූති වන්න වෙනවා මෙය අන්තර්ජාලයට එකතු කරලා මේ පිළිබඳව සංවාදයක් ඇති කරා‍ට.

5 replies on “මඳක් විමසන්න…”

ලෝකෙ කොයිරටේද ජාතික කොඩිය අනිත් කොඩි වලට පස්සේ උස්සන්නේ………….
මට පේන කොඩි වල පහලම තියෙන්නේ ඒක වගේ….. ඒකත් ඔලුවෙන් හිටගෙන…………
වග කිවයුත්තෝ ගොලු නං, බීරි නං. අන්ධ නං, කොහොමද මල්ලි ඕව නවත්තන්නේ. අපිට පුලුවන් ඒක ගැන දුක්වෙන්ඩ හරි කතාකරන්ඩ හරි විතරයි…..
වැටත් නියරත් ගොයම් කා නං
කාට කියමිද ඒ අමාරුව…..

හරිම කණගාටුදායක තත්වයක්. මේ වගකිව යුතුයි කියන මිනිස්සු හිතං ඉන්නේ මේ රටේ ඉන්න සමස්ත ජනතාව අඹපු මැටි රුප කියලා. ඒකනේ තමන්ට ඕන ඕන දේවල් කරන්නේ.

අපේ භාෂාවට,ජාතියට,ආගමට අයිති කාරයෙක් නැහැ.අපේ රට කරන
මැටි හරක් ටික හිතන්නෙ මේක අපේ නෙමෙයි කියලා.අපේ රටේ සාරය උරා බිව්වට ඕකුන් මනසින් ඉන්නෙ උන්වත් නොදන්න සුර
ලෝක වල….

මේ “වගකිව යුත්තෝයි” කියන (ලොකු සහ කුඩා) රාජ්‍ය නිලධාරිනුත් දේශපාලනඥයිනුත් සිටින්නේ තමන්ට සහ තම පරම්පරාවලට වස්තුව හම්බ කර ගන්න මිස වෙන කිසිම දෙයකට නොවෙයි. ඒ නිසා මේ ධජයේ ඡායාරූපය ගත්ත මල්ලිට කල්පයක් බලන් හිටියත් ඒ අය ගන්න පියවරක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ.

ලොක්කො උනත් තමන් ඉගෙන ගත්ත තමන්ගේ රටට අගෙෘරව කිරීම
බොහොම කණගාටුදායක තත්වයක්

Leave a Reply to අනුරුද්ධ Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.