Categories
විවිධ

මේ දවස්වල අපේ අය…

විභාගය අත ළඟ…
අත පොත ළඟ…
පොත හිත ළඟ…
හිත ඈ ළඟ…

– කතෲ අඥාතයි

😀

5 replies on “මේ දවස්වල අපේ අය…”

මලයා මේ කවියේ අන්තිම පදේ නැතිනම් වැඩක් නෑ

විභාගය අත ළඟ…
අත පොත ළඟ…
පොත හිත ළඟ…
හිත ඈ ළඟ…
ඈ ඌ ළඟ…..

මල්ලියේ,
අපි මෙහෙම සංශෝධනය කරමු ද?

විභාගය අත ළඟ
අත පොත ළඟ
පොත හිත ළඟ
හිත ඈ ළඟ
ඈ පොත ළඟ
පොත මා ළඟ

ඒ නිසා මම විභාගයෙන් ගොඩ…………

සුදාරක අපිට සුදු ලූණු පොඩි කරන්න එපා කොල්ලෝ. හිත ඈ (ඈ කිව්වට 10 ක් විතරද?) ළඟ වුනාට විභාගෙ ගොඩ පලයන් කොල්ලෝ. නැත්තම් දන්නවනෙ. (බය වෙන්න එපා උඹ ගොඩ.) 🙂

Leave a Reply to Supun Sudaraka Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.