ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි… සඳහා ප්‍රතිචාර

අසංක ගෙනි
ඩයලොග් ටිවි බලන අපිට සිරස ටි.වි දෙන්නේ කවදාද

peo tv වල දුන්නා වාගේ අපිටත් ලබා දෙන්න

email send me

නිදහස් අහස් ගෙනි
@ Malinthe :- වන්නිය මුදා ගත්තට පස්සෙ තමයි

මලින්ත ගෙනි
@නිදහස් අදහස්: ඒක තමයි කියන්නෙ. වන්නියටත් දෙන්න ඕන හරිනම්. sri lanka is ready කිව්වට එහෙම පාටක් පේන්නෙ නෑ මේ වගේ වැඩ නිසා.

නිදහස් අදහස් ගෙනි
@ Malinthe :- වන්නියට කොහෙද බං ඕවා.

කාලිංග ගෙනි
මම නම් ඔය Fair Usage Policy කැමතියි, මොකද අපි ඉන්න රට හැමවියම international bandwidth මත ඉන්න නිසා මේ නැතුවම බෑ, මොද ඔය හැම එකක්ම shard නිසා ඔය P2P file download කරන අය නිසා අනිත් අය අපහසුතාවයට පත් වෙනවා. මොකද ඒ අය නිකන් intentional bandwidth එකෙන් ගොඩක් බාවිතා කිරිම නිසා අනිත් අයගේත් internet speed අඩුවෙනවා. මොකද international bandwidth මිල අදිකයි. ඒක නිසා හැම කෙනාටම සාදාරනයක් වෙන්න තමයි ඔය Fair Usage Policy එක එන්නේ.

admin ගෙනි
ආ මට මේක කියන්න බැරිවුනානේ. ටෙලිකොම් වලින් ළඟදී වයිමැක්ස් බ්රෝඩ්බෑන්ඩ් දෙන්න සැලසුම් කරගෙන යනවාලු

මලින්ත ගෙනි
නියම අදහස් ටිකක්. ඇත්තටම මොබිටෙල් එකේ මිල ගණන් ටිකක් වැඩිවුණත් දැන් මට නම් එකම විකල්පය ඒක විතරයි. SLT එකෙන්වත් Dialog එකෙන්වත් අපේ ගෙවල් තියෙන පැත්ත ආවරණය කරලා නැති නිසාත්, මොබිටෙල් HSPA හොඳට වැඩ කරන නිසාත් – මේක විතරයි දැනට එකම විකල්පය. අනික දවසින් ගන්නත් පුළුවන්

Dialog, SLT මගින් මේ කලාපය කවදා ආවරණය කරයිද කියන්න බෑ. කොහොම වුණත් මට ADSL සම්බන්ධතාවයක් නම් දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නෙ. පේන හැටියට නම් කාලයක් යනකල් ගන්න බැරිවේවි.