Skip to content

සුදාරකගේ ඒ. ඩී. ඇස්. ඇල් වික්‍රමය (අවසාන කොටහ)

මැයි 16, 2008

ඇති යාන්තම් ඕන්න අද තමයි අපේ ගෙදරට ඒ. ඩී. ඇස්. ඇල් ලැබුනේ. කියලා වැඩක් නෑ දැන් නම් පුදුම සනීපයක් තියෙන්නේ. ටෙලිකොම් එකට කතා කරලා කරලා කටත් රිදෙනවා. කොහොමහරි ඉතින් ප්‍රතිළුල සාර්ථකයි නේ. ;) කෝ ඉතින් කට්ටියම සුභ පතන්නකෝ! නෑ! නෑ!! මට නෙවෙයි! ටෙලිකොම් එකට. මාත් ඔවුන්ට සුභ පතන්න ඕනේ මාස 4ක් වැනි කෙටි කාලයක් තුලදී මාව තම්බ තම්බ ඉඳලා අවසානයේ ස්ථාවර දුරකථනයයි. ඒ. ඩී. ඇස්. ඇල් සම්බන්ධතාවය ලබා දීපු එකට  :D :D

ප්‍රතිචාර 7 leave one →
  1. මැයි 16, 2008 6:21 ප.ව.

    මෙන්න මලයට මගෙන් උණුසුම් සුභපැතුම්! :D

  2. මැයි 16, 2008 7:35 ප.ව.

    ආ ලොකු දෙයක්… දැන් අපිට කනක් ඇහිලා ඉන්න පුලුවන් :-)
    එළ එළ

  3. මැයි 16, 2008 9:53 ප.ව.

    යංතං ඇති පුතාගේ සම්බන්ධය හරි ගිය එක.

  4. මැයි 18, 2008 9:24 පෙ.ව.

    හපොයි ඇති යාන්තං! :D සුදාරක අපිට පාටියක් දෙන්නෙ නැද්ද?

  5. මැයි 18, 2008 12:43 ප.ව.

    නියමයි… මගෙනුත් සුභපැතුම්!

  6. ජූනි 17, 2008 7:21 ප.ව.

    Good luck mate

  7. කිංස්ලි permalink
    ජූලි 23, 2008 9:29 ප.ව.

    කණගාටුවෙන් වුවත් මේකත් කියන්න ඕනේ . . .

    සකල සිරින් පිරි මේ සිරි ලංකාවේ ඒ. ඩී. එස්. එල්. සම්බන්ධතා වේගය අඩුයි . . . නමුත් අය කරන ගණන් නම් වැඩියි.

    උදාහරණයක් හැටියට මා සිටින ස්විට්සර්ලන්තයේ 3500 Kb/s (Unlimited Download) වේගයට මා මාසයකට ගෙවන්නේ ශ්‍රී ලංකා රුපියල් 6000 ක පමණ මුදලක්. ඒ එක්කම මට අමතර අය කිරීමක් නැතිව චිද්‍යුත් තැපැල් ලිපින 5 ක් ලැබෙනවා. මා දන්නා තරමින් 2000 Kb/s (Unlimited Download) වේගය සඳහා ශ්‍රී. ලං. ටෙ. මාසයකට රුපියල් 7500 ක් (වැට් සමග) අය කරනවා. ඔබලා 512 Kb/s (Unlimited Download) සඳහා රුපියල් 2600 ක් ගෙවනවා නේද?

    පේනවාද අසාධාරණය? පේනවාද ශ්‍රී. ලංකා ටෙලිකොම් අපේ පොකට් එකට තට්ටු කරන හැටි? ස්විට්සර්ලන්තයේ සමස්ත දළ වැටුප ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 4 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ ඒ අගය සමහර විට රුපියල් 10,000 ක් පමණ. ඉතින් අපේ ආදායමේ හැටියට අපි ගොඩාක් ගෙවන්න ඕනි නේද? ඉතින් කොහොමද ශ්‍රී ලංකාවේ e-Society එකක් බිහි කරන්නේ?

    අහෝ TRC, අහෝ ICTA, ඔබ කොහිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers