විශේෂ ප්‍රවෘත්තියක් – අම්‍පාරේ බෝම්බ පිපිරීමක්
මැයි 9, 2008
අද (2008-05-09) සවස 5.45ට පමණ අම්පාරේ මහජන හෝටලයක් තුල බෝම්ම පිපිරීමක් සිදුවී ඇත. විද්‍යුත් මාධ්‍යයේ වාර්තාවන පරිදි 10දෙනෙකු තුවාල වී ඇති බවත් මේ වන විට තුවාලකරුවන් රෝහල් වෙතට ඇතුළුකරමින් සිටින බව ආරන්චි වේ.
මූලාශ්‍ර – දෙරණ හා ස්වර්ණවාහිනී
මේ අතර මාස්ටර් ඔෆ් නිවුස් වෙබ් අඩවියේ වාර්තාවන්නේ අම්පාර බස්නැවතුම් පොල අසල අධි බලැති බෝම්බයක් පුපුරා ඇති බවයි.
වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න…
යාවත්කාලීන වීම (රාත්‍රී 7.00)
පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්වී ඇත (මූලාශ්‍රය ස්වර්ණවාහිනී)
One Comment
leave one →

අපේ සමාජය ඛේදවාචකයක් බවට පත් වෙනවා