Categories
විවිධ

දැන් වේලාව සවස එකයි! තත්පර ගොඩායි!

ඔන්න ඉතින් හවස එකත් වුනා. මැරතන් තරඟේ තාම්ත් විවෘතයි. බ්ලොග් වලින් මැරතන් දුවන එකත් එච්චර ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා මට නම් මුලින්ම තේරුනේ මගේ සුපිරි බල අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව නිසාමයි. ටෙලිකොම් වල ආශිර්වාදයෙන් අන්තර්ජාලයේ භාවනා කරපු මගේ ඉවසීමේ සීමාව නම් හොඳටම පැනලා. මැරතන් දුවන්න බ්රෝඩ්බෑන්ඩ් ඇරගන්න ලේස්ති වුනත් කෝ කොහේද වෙලාවට ලැබුනේ නෑනේ. මේ වෙච්ච අලකලංචිය නිසා මට හරියට මැරතන් දුවන්න වුනෙත් නෑ. මේක නිසා ලියන්න අදහස් ගලාගෙන එන්නෙත් නෑ ඇත්තම කිව්වොත්, බ්රෝඩ්බෑන්ඩ් ගන්න මේ සතියම මහන්සි වෙච්ච නිසා ලියාගන්න කරුණු හොයාගන්නත් බැරිවුනා. කොහොමින් කොහොමින් හරි සවස 1ත් පහුවෙලා. දැන් පොඩ්ඩක් නාගන්න ඕනේ භෞතිකව 😀 මම භෞතිනවම නාලා ඇවිල්ලා තව මොනවා හරි ලියන්නම්කෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.