Skip to content

මැරතන් දෙවැනි පැය

අප්‍රේල් 18, 2008

ඔන්න සිංහල බ්ලොග් මැරතන් දෙවැනි පැයත් පටන් ගත්තා. කට්ටිය දිගට හරහට “අත් දෙකෙන්ම” දුවනවා වගේ. මාර්ගය දෙපස මැරතන් බලන්න කට්ටිය පිරිලා බව මගේ බ්ලොග් අඩවියට පිවිසෙන පිවිසුම් ගණන දිහා බැලුවාම පේනවා. අපි දැන් පිවිසෙන්නේ මැරතන් දෙවැනි පැයට, මේ පැයේදී මා බලාපොරොත්තු වනවා.

  • වෙබ් අඩවි ප්‍රචාරණය පිළිබඳ සටහනක්
  • අළුතෙන්ම නිකුත් වන චිත්‍රපටියක් පිළිබඳ විස්තරයක්
  • ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පිළිබඳ විස්තරයක්

ඔබට ඉදිරිපත් කරන්න. ඉතින්, දිගටම සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟින් රැඳී සිටින්න.

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers