Skip to content

"Jab We Met" ස්වර්ණවාහිනියේ!

අප්‍රේල් 7, 2008

මෑතකදී එළිදැක්වුන හින්දි චිතුපටියක් වන “Jab We Met” (ජබ් වී මෙට්) චිත්‍රපටිය මේ මස (අප්‍රේල්) 12 වෙනිදා රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියේ විකාශය වනවා. පූර්ව ප්‍රචාරක පට අනුව මෙම චිත්‍රපටය යම් තාක් උසස් මටට්මක නිර්මාණය බව මට හැඟුනත්, චිත්‍රපටිය සම්පූර්ණ වශයෙන් නරඹන තෙක් යමක් කීමට අමාරුයි. මෙම චිත්‍රපටිය නරඹලාම මේ ගැන මට හිතෙන දේ ඔබට කියන්නම්.

මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඉමිතියාස් අලි නම් ඉන්දියානු අධ්‍යක්ෂකවරයා වන අතර මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය දක්වන්නේ කරීනා කපූර් (ගීත්) සමඟින් සායිඩ් කපූර් (ආදිත්‍යා) දෙදෙනායි. මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරනු ලබන්නේ දිලින් මෙහෙතා විසිනුයි. සංගීත නිර්මාණය කරනු ලැබ ඇත්තේ සුප්‍රසිද්ධ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රීතම් විසිනුයි. මෙම චිත්‍රපටියේ ඇතුලත් ගීත වලට ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා. චිත්‍රපටිය නරඹලාම වැඩි විස්තර කියන්නම්. එතෙක් මෙම චිත්‍රපටියේ එන යේ ඉෂ්ක් හායි ගීතය රසවිඳින්න

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers