Skip to content

තරු පෙනෙන තරු

පෙබරවාරි 6, 2008

දැන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල අළුත්ම ප්‍රවනතාවය වෙලා තියෙන්නේ තරු බිහි කිරීමනේ. ඔන්න ඉතින් තවත් තරු පෙන්නන වැඩ සටහනක් ආරම්භ කරලා ඒකේ නම නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර්! අර සිරස සුපර් ස්ටාර්ස් වගේම තමයි. ළඟදීම දවසක දෙරණ රූපවාහිනිය හරහා අපිට තරු බලාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් SMS යවලා වියදම් වෙච්ච ගාන බැලුවම ඉතින් කාට කාටත් හොඳ හැටි තරු පෙනේවි!

One Comment leave one →
  1. පෙබරවාරි 6, 2008 11:49 ප.ව.

    seriously මල්ලි, මට නම් දැන් ඔය කෙහෙල්මල් තරු අප්පිරිය වෙලා තියෙන්නෙ ;D කොහෙ බැලුවත් සුපර්ස්ටාර්ලා. ඕකනේ කියන්නෙ ‘ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ’ කියලා. :D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers