සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි) සඳහා ප්‍රතිචාර

anil ගෙනි
වීර

කොග්ගල   නිලමේ   පොත   මමත්   කියෙව්වා   ඒක  මනංකල්පිතව  ගොතන   ලද   කතාවක්    වෙන්න  බෑ    නමුත්    මගේ  යාලුවෝ   කට්ටියක්   රාවන  යුගයේ  ජීවත්   උන  ආත්ම  කිහිපයක්   සමග   සම්මබන්ද   තාවයක්     ගොඩනගාගෙන   තිබුන   ඒ  ආත්ම   දෙනලද    තොරතුරු   ඔස්සේ   කරනලද     පර්යේස්සන    වලින්    ඔවුන්   කියනලද   කිසිම   දෙයක්   හමුවුයේ   නැත   එම   ආත්ම    අපේ  කණ්ඩායම   රවටා   ඇත   නමුත්   එම   ආත්ම   දෙනලද   මන්තර    සහ ආරාධනා   මන්තර    නම්   සත්‍ය   වී  ඇත      මකර   නමින්   හදුන්ව   ගත්  ආත්මය   එනවිට  ගස්කොලන්   අබරගෙන      තද   සුලන්    හමා  ඇත     පසුව  ඒ   බොරුකාර    ආත්ම   පන්නා දාම   ඇත

Dilantha Perera ගෙනි
මෙය ඉතාමත් පහසුවෙන්, ත්‍රිපිටකයෙහි එන අටනටිය සුත්‍රයෙන් අපට විසදා ගත හැක! බුදුන් වැඩ සිටියේ ලංකාවේය, ඉන්දියාවේ සිටියේ මහවිර නම් වූ විරිසන්ගේ නැති හෙලුවල්ලෙන් ඇවිදින බමුණෙකි, ඔහුගේ මනස්ගාත නිර්මල බුදු දහම සහ සිංහල සාහිත්‍යය තුලට පොවන ලද්දේ ඉන්දියාවෙන් පැමිණි, මහානාම හා බුද්ධගෝෂ න හිමි වරුන් විසිනි, !! සත්‍ය කවදාවත් එලිවන්නේ නැත! අප විසින් බුද්ධිමත්ව එලි කර ගත යුතු වෙමු !!!!!!!

http://www.lakehouse.lk/budusarana/2008/02/20/tmp.asp?ID=fea03

AUGUSTAOwen ගෙනි
The home loans suppose to be essential for guys, which would like to start their company. By the way, that is easy to receive a collateral loan.

Dilan ගෙනි
http://dilanqs.blogspot.com/2008/10/blog-post.html

Dilan ගෙනි
සිංහයයින්ගේ ආරම්භය කොතනද?එය ආරම්භ වුයේ විජය රජු රජුගෙන්ද? නැතහොත් විජය රජු ඉන්දියාවේ සිට මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගේ එකමුතුවෙන්ද?

මහාවංශයේ සදහන් වනුයේ සිංහල ජන වර්ගය පැවැතෙන්නේ විජය රජුගෙන් බවටය.

එවිට විජය රජු පැමිනන විට සිටි යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවුහෙලයින්ට සිදුවුයේ කුමක්ද?

මෙහිදි මා සිතනුයේ යක්ශ,නාග,දේව,රාක්ශ සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගෙන් සිංහල ජන වර්ගය ඇතිවු බවයි.

එනමි විජය රජු මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින් සතු සංස්කෘතිය විසින් විජය රජු ගෙනාආ සංස්කෘතියහි යම් යම් දේ අවශෝෂණය කරගෙන සිංහල ජන වර්ගය හා සංස්කෘතිය වර්දනයවි ඇති බවයි. මෙය එක දවසකින් දෙකකින් සිදුවුවක් නොවේ,කාලයක් මුලුල්ලේ සිදුවු පරිණාමයකි.

අනුරාදපුර යුගයේ සදකඩ පහනේ තිබුනු ගව රුපය පොලොන්නරු යුගයේදි ඉවත් කෙරුනේ දෙමල ජනවර්ගයෙන් කෙරුනු බලපැම් නිසයි. එවගේම සිංහලයන්ගේ (සිවු හෙලයින්ගේ) සංස්කෘතියත් විජය රජුගේ සංස්කෘතියන් ඔපවත් වෙන්න ඇති.

මෙහිදි සිවුහෙලයින්ගේ සංස්කෘතිය විසින් විජය රජුගේ සංස්කෘතිය අවශෝෂණය කර ගත්තාමිස විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නැත. යම් හෙයකින් ව විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නම් අපද දෙමල වැනි දවිඩ කුලයට අයිති භාෂාවක් කතා කරනු ඇත.එනම් අප වර්තමාන තමිල්නාඩුවේ අනාර්යයන් දවිඩ භාෂාව කතාකල සංකරමණිකයන්ට මුලුමනින්ම අවශෝෂණය වුවා මෙන් අවශෝෂණය වුයේ නැත, එනම් අප දවිඩකරණයට හසු වුයේ නැත එමෙන්ම අහංගම මහතාට1 අනුව සිංහල යනු විජය ගෙනා භාෂාවක් නොවේ. එනම් සිංහල භාෂාව මෙහි සිවුහෙලයින් සන්නිවේදනය සදහා අනාදිමත් කාලයක සිට යොදාගත් භාෂාවයි.

විජය රජු පැමිනිමට බොහෝ කාලයකට පෙර සිට මෙහි වාසය කල යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවු හෙලයින් හැදින්විමේ පහසුවතකා සන්දි කර පසුකාලිනව “සිංහල” ලෙස හැදින්වුවා විය හැක. එමෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා මහතාට3

අනුව සිංහල ජාතියද චින ජාතිය මෙන්ම ලොකයේ ඉතා පැරණිම ජාතියකි.

admin ගෙනි
ආයුබෝවන් චේතීය,

ඔබට සිංහල භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීමට නම් ඔබ‍ගේ පරිගනකයේ සිංහල යතුරු පුවරුව ස්ථාපනය කරගත යුතුයි.

එම යතුරු පුවරුව ස්ථාපනය කරගැනීම සඳහා කරුණාකර http://www.siyabas.lk/si/ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්න.

එමෙන්ම, ‍තවත් විස්තර දැනගැනීමට කරුණාකර http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing වෙත පිවිසෙන්න.

ස්තූතියි.

cratnakara ගෙනි
Hi,

How to write comments in Sinhalese language ? Please let me know.

Chethiya.

admin ගෙනි
@ charith, නියමයි! ඔබට පුළුවන්ද ඒවා මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබීමට සලස්වන්න?

charith ගෙනි
Id like to tell u wt i know.adn i’ve some writings about Rawana.

admin ගෙනි
ඔබගේ සියළුම ප්‍රතිචාර වලට මගේ හෘදයාගම ස්තූතිය පුද කරන අතර මෙම කතිකාවත තවත් පුළුල් කිරීම සඳහා මා සූදානමින් සිටින අතර ළඟදීම තවත් ලිපි බලාපොරොත්තු වන්න.